මට game එකක් 15 minutes වලට වඩා play කරන්න බැහැ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,637
    167,259
    113
    එකමත් එක රටක
    කාලෙකින් game එකක් ගැහුවේ නෑ . :baffled:

    මුලින්ම farcry 1. ඒක නම් ගහල ඇති පස්සේ ඕන තරම් . මම ඒක ගහන විදියට , මම යන පාරවල් වල ඒක හදපු එකාවත් ගහල නැතුව ඇති . :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,460
    100,496
    113
    හෙලිකොප්ටරයක් අරං මාස ගානක් ලොටපු අපි එක්ක ඔව්ව කියලා වැඩක් නෑ.

    අර වුකොං එක දැන් මාසයක් තිස්සේ ගහනවා. දැන් නන් සෙනසර් ගෙවිලද කොහෙද කලින් වගේ ඉක්මනට action එන් නෑ.
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    381
    373
    63
    social media භාවිතය ලමයගේ වැඩී වහේ dopomine base line එක අනිත් අයට වඩා උබේ උඩින් තියෙන්නේ. මම නම් කියන්නේ social media වලින් ඈත් වෙලා සතියක් විතර ඉදලබලන්න. එක්කෝ මම වගේ social media original acc අයින් කරලා. වෙන මොනා හරි බලා ගන්න උනොත් dummy acc තියා ගන්න.
    social media භාවිතා කරන්නේ නැහැ මචන්. මම කැමති නැහැ එක එකා social media sites වලින් අපිව stalk කරනවට

    කාලෙකින් game එකක් ගැහුවේ නෑ . :baffled:

    මුලින්ම farcry 1. ඒක නම් ගහල ඇති පස්සේ ඕන තරම් . මම ඒක ගහන විදියට , මම යන පාරවල් වල ඒක හදපු එකාවත් ගහල නැතුව ඇති . :ROFLMAO:
    far cry මරු ගේම් එක . මම හරි ආසයි far cry එකේ background music එකට
    ------ Post added on Aug 24, 2026 at 5:31 PM
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,651
    21,270
    113
    හෙලිකොප්ටරයක් අරං මාස ගානක් ලොටපු අපි එක්ක ඔව්ව කියලා වැඩක් නෑ.

    අර වුකොං එක දැන් මාසයක් තිස්සේ ගහනවා. දැන් නන් සෙනසර් ගෙවිලද කොහෙද කලින් වගේ ඉක්මනට action එන් නෑ.
    Vice city? 😆
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,411
    14,326
    113
    35
    Spain
    ඉතින් හොඳයි නෙ බන්, අපි ගේම් ගහ ගහ ඉන්න ආස වුනාට බෑ නෙ. ඉතින් බෝම අමාරුවෙන් නවත්තගන්නවා. එක ඉබේ වෙනවා නම් සුපිරි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,274
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Easy A Dance GIF by Rosanna Pansino
     
    • Love
    Reactions: Inigo Montoya