මට help එකක් දීපල්ලකො වැඩේ ආපහු කරන් යන්න.😞

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
මට help එකක් දීපල්ලකො වැඩේ ආපහු කරන් යන්න.😞

ඔන්න ඉතින් මගේ පරණ Youtube Channel එක අද ඉදන් සම්පුර්ණයෙන් අයින් වෙලා.ඒකෙ 3000+ subscriber හිටිය 😞මොනව කරන්නද ඉතින. මට පුලුවන් තරමින් පරණ වීඩියෝස් ටික ආපහු අලුත් channel එකට එකතු කරා. ඉතින් youtube channel එක subscribe කරල ඒක ළඟම තියන බෙල් එක click කරල මම විඩියෝ එකක් දාපු ගමන් alert එකක් එන්න හදාගන්න. ඉතින් ඒ එක්කම අලුත් whatsapp group එකකුත් හැදුවා කට්ටියට fitness ගැන කතා කරන්න.

👉මෙන්න අලුත් Youtube channel එකේ link එක : https://www.youtube.com/channel/UCoX2PY-eFWuu7tqf6uDlAYg?view_as=public

👉මෙන්න whatsapp group එක :https://chat.whatsapp.com/LK9W1jT8LB866unDOlJIB9
 
Last edited: