මචන් ල මට laptop එකට සෙට් කරන්න හොද mouse ekak කියනවද? පිටිපස්සෙ ball එක නෑතුව light තියෙන එක තමයි ඕන