මට PPP (Pearly Penile Papules )

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    PPP තිබ්බා කියලා කිසිම අවුලක් නැහැ..
    බොරු වැඩ ඕවට බෙහෙත් නෑ..
    දවසකදි නිකම්ම හොද වෙලා යනවා..
    සමහර උන්ට ජීවිත කාලෙම තියෙනවලු..

    මටත් තිබුණා..
    බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් කිව්වා ඕක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කියලා..
    ඒ ඇරත් බෙහෙතුත් නෑ කිව්වා..
    කිව්ව වගේ අවුරුදු තුන හතරකින් හොද වෙලා ගියා..
    :)

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ PPP වගේ වෙන ලෙඩ තියෙන නිසා..
    සමාජ රෝග එහෙම..

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,129
    8,770
    113
    Dubai
    මොකක්ද බන් මේ උඹ පෙන්නන්ඩ් හදන්නේ :oo::oo:
    මැරිච්ච සතෙක් වගේනේ මොකෙක්ද ඒ :eek::eek:

    :lol: ඕක නෝර්මල් බන්. බය වෙන්න එපා. ඇත්තම කියනවා නම් මම බය උනා පොටෝ දැකලා මොකෙක් හරි භයානක සතෙක්ද කියලා:lol:
     
    Last edited:

    rathnakumara.shn

    Junior member
  • Jan 12, 2015
    93
    5
    8
    Machan mageth oya wage awlak awilla doc pennuwa machan.uu Mata fungicon 150 mg kiyala tab ekak dunna.eke side effect thiyenawada machan.meke inna doctor kenek kiyanawada machanla.please pm me.