මට rocket එකක් ගැහුව්වා බොලව්

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    machan app eke name eka mokakda?


    Ela fatta


    මොනව උනත් ලස්සනට වැඩේ කරල තියෙනවා..

    ado mokkada app eka name please
    RIP ;)

    thawa podden ape android thread ekath iwarayi :P nice work

    අයි පොඩ් එකට බේ සේක් කරලා බෙලුවා...!! කෙමර ඕනලු ..!!


    තැන්කු යාලුවනේ. App එකේ නම Action Movie FX මේක Free App එකක් iPhone,iPod,iPad ඕන එකක වැඩ හැබැයි camera එකක් ඕනා එකහින්ද iPod නම් ඉතින් 4th generation එකක්වත් ඕනා :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    Me app eka android walata nehe neda thaama

    තියෙනවා ටිකක් ලගින් යන එකක් මචෝ මුල් පිටු ටික බලන්න යාළුවා මල්ලි කෙනෙක් දාල තිබ්බ ;)