මට LCD - TV එකක් ගන්න ඔනේ
Size 32" වගේ
ගනන් කොහොමද යන්නේ
Sonyහොද Brand මොනවද ?
TV කඩේකට පලයං, කඩේ එකාට කියපං මට 32" lcd tv එකක් ඕනෙ කියලා. ඌ එකක් දෙයි, ඒකට ගෙවලා අරං වරෙං. සීන් එක ඔච්චරයි



මෝඩ හොරු ටිකක්නෙ බං. TV එක තියලා කේබල් විතරක් හොරකං කරන්නෙ..machan LCD ganne nethuwa LED 1kata yanna balanna....LED TV 1k gaddi mathaka ethuwa TV 1ta 3RC A/V jack 3 gahanna puluwan 1k ganna...
ape LED TV 1ta ehema behe...gaddi converter cable 1k thibba...gedatta horu penala 1 ussan gihin...dan 1 rata wate hoyanawa ganna nehe...![]()
![]()