32" TV Buying Help

lilman

Well-known member
  • May 10, 2009
    41,248
    55,105
    113
    Colombo
    මේකේ INNOVEX එක අවුල්ද බන් ? නෝමල් නිවුස් බලන්න වගේ යුස් වෙන්නේ ? :rolleyes:



    Samsung

    32″ SMART LED TV​

    SKU: UA32H5000FR

    https://www.damro.lk/product/samsung-32-led-smart-tv-ua32h5000fr

    Innovex

    32" LED HD TV​

    SKU: ITVE3208

    https://www.damro.lk/product/innovex-32-led-hd-tv-1-itve3208

    Panasonic

    32" LED HD TV​

    SKU: TH32M401N

    https://www.damro.lk/product/panasonic-32-led-hd-tv
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,059
    4,838
    113
    Innovex eka mage laga thiyenawa. All good for now. Warranty issue ekak awoth in gedara awith hadanawa. Bari unoth un awilla unma aran gihin, hadala, ahapu gedara genath denawa.
     
    • Love
    • Like
    Reactions: dillido and lilman

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,055
    1,445
    113
    දම්රෝ අයගේ වොරන්ටි ගැන නම් ගොඩක් තැන් වල හොද දැකලා තියෙනවා
     
    • Like
    Reactions: lilman

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,406
    36,551
    113
    කෑගල්ල
    Innovex eka mage laga thiyenawa. All good for now. Warranty issue ekak awoth in gedara awith hadanawa. Bari unoth un awilla unma aran gihin, hadala, ahapu gedara genath denawa.
    වැඩේ තියෙන්නේ උන් එන්නේ සතියේ දවස් වල. උන් එනකොට අපි ගෙදර නෑ, TV එකක් වගේ නම් අවුලක් නෑ, fridge එකක් වගේ කැඩුනම තමා කෙළවෙන්නේ, අපේ එකේ වතුර බේරෙනවා. උන් එන දාට අපි ගෙදර නෑ
     
    • Like
    Reactions: lilman