මට windows resize කරන්න බෑහෑ නෙ :( :(

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මට windows resize කරන්න බෑහෑ නෙ :( :(

    windows8-review-metro,F-Q-358262-22.png

    මචන් මගෙ තියෙන්නෙ windows 8 මට මෙ windows resize කරන්න බෑහෑ නෙ හමතිස්සෙම open වෙන්නෙ පොඩි size එකකින්
    මම කොච්චර resize කරත් එත් අයෙ open වෙන්නෙ පොඩි size එකකින් මෙක fixed size එකක් කරන්නෙ කොහොමද කියලා දන්නවද ???
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    4mat karan na bn, windows recovery kiyala option ekak thiyenne pc-settings vala, Ake thiyenava refresh your pc kiyala option ekak. personal files maka gan nathuva vade goda danna puluvan
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    4mat karan na bn, windows recovery kiyala option ekak thiyenne pc-settings vala, Ake thiyenava refresh your pc kiyala option ekak. personal files maka gan nathuva vade goda danna puluvan
    ade ehemada machan hora activated :P awulak wena ekak na ne ? :D
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ade ehemada machan hora activated :P awulak wena ekak na ne ? :D

    8.1 dvd ekak nadda? hora activated unata kamak na, but dvd eka one venava vage mathakai, meeta kalin ekaparai bn ohoma kale. hariyata mathaka na. personal files makune nathuvata softwares aye install karanna vei machn. (system 32 eka reset unama :oo:)
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    8.1 dvd ekak nadda? hora activated unata kamak na, but dvd eka one venava vage mathakai, meeta kalin ekaparai bn ohoma kale. hariyata mathaka na. personal files makune nathuvata softwares aye install karanna vei machn. (system 32 eka reset unama :oo:)
    dvd eka tiyanawa machan software tikanam daganna puluwan wade hari yadi da ?
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    windows8-review-metro,F-Q-358262-22.png

    මචන් මගෙ තියෙන්නෙ windows 8 මට මෙ windows resize කරන්න බෑහෑ නෙ හමතිස්සෙම open වෙන්නෙ පොඩි size එකකින්
    මම කොච්චර resize කරත් එත් අයෙ open වෙන්නෙ පොඩි size එකකින් මෙක fixed size එකක් කරන්නෙ කොහොමද කියලා දන්නවද ???

    මටත් ඔය වගේ සීන් 1ක් වුනා. මම වින්ඩෝස් XP වල ඉදන් වින්ඩෝස් 8 iso 1ක් run කරල 8 දැම්මා. එතකොට ඔය සීන් 1ම ආව:yes:. උබත් එහෙමද වින්ඩෝස් දැම්මෙ?
    එහෙම නැත්තන් ආයෙ වින්ඩෝස් දාහන්. එහෙමත් බැරිනම් tune up or Advanced system care pro දාල බලහන්. එහෙමත් හරිගියෙ නැත්තන් windows update කරල බලහන්.
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    50% gihilla error ekak enawa bun :( problem with ur pc kiyala :(

    naha mama dvd eken damme machan umbata moken da hari giye machan ?
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    8.1 ගහගනින් බන්.. මොන issue එකක් වත් නැහැ.. උබ තාම windows activate කරලත් නැහැ නේද ?

    gPuCpCR.png
    windows 8.1 thamai bun awula :( 8 tiyeddi kisi awulak naha activated machan screen shot eka net eken gatthu ekak
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    50% gihilla error ekak enawa bun :( problem with ur pc kiyala :(

    naha mama dvd eken damme machan umbata moken da hari giye machan ?

    mama windows 8 pro with media center dammahama thamaa oka awe. passe Windows 8 Professional 1k damma. eka thama dan use karanne. awulak naha.