මට_ආඩම්බරයි_හසන්ත..

mana0270

Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    මට_ආඩම්බරයි_හසන්ත..

    මුළු ලෝකෙටම සීනි ඇමති කෙනෙක් ඉන්න එකම රට - ආඩම්බරයි හසන්ත මහත්තයෝ ආඩම්බරයි

    ජාතියේ උක් රස සොයා ගිය ගමනක්...

    ‘දැන් සීනි ඇමති.. මේ පැත්තෙන් ළඟදිම තේ කොල ඇමති, තව ටිකක් කල් යනකොට ටිං කිරි ඇමති, මේ ගොල්ලො එකතු වෙලා තේ කඩයක් දා ගනීවි. තමුන්නාන්සෙලා බලාගෙන ඉන්නව...

    suri2.JPG



    උපුටා ගත්තේ මෙතනින්...
    http://www.hotandfastnews.com/2013/02/blog-post_7617.html#more
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ලන්කාවට කොයිතරම් අවශ්‍යතාවයක් තියෙනවද කියන එකනම් මම දන්නෙ නෑ...හැබැයි රටට වාසිදායී,අත්‍යවශය අංශයන් වල ඇමතිවරු පත්කිරීම කලයුත්තක්...වෙන රටවල් වලත් එහෙම්මම තමයි...එකනෙ න්‍යෂ්ටික ඇමතිවරු ඉන්නෙත්,...ඒක රටට වැඩදායකයි නම් එහෙම කලාට වරදක් නෑ,හැමදේම Negative හිතන්න යන එකත් මොඩ කමක්,ඔකෙ අපි නොසිතන වාසිදායක පැත්තකුත් තියෙන්න පුලුවන්\කිසිම තේරුමක් නැති වැඩක් වෙන්නත් පුලුවන්..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අක්ෂර වින්‍යාසයේ යම් වැරදි තියේ :P
    උ -> හු වශයෙන් නිවැරදි විය යුතුය
     
    Last edited: