සිරාවට මචන්, යුද්දෙන් පස්සෙ වංචා දූෂණ එහෙම අඩු කරල, රටේ නියම දූරදර්ශී සංවර්ධනයක් ඇති කරා නම් මේ මනුස්සය ඉතිහාස ගතවෙනවා, කොටින්ම කිව්වොත් ලංකා ඉතිහාසයේ අමරණීය චරිතයක් වෙන්න තිබුනා, ගිය ජනාදිපතිවරණයෙදිත් මං සපෝට් කරේ මහින්දට, දන්න දන්න හැමෝටම කිව්වා මහින්දට චන්දෙ දෙන්න කියල, ඒ කාලෙදිත් යුද්දය අවසන් කළාට අමතරව මහ ලොකු හොඳක් කියන නොතිබුනත් ඊට පස්සෙ වත් රටට වැඩක් කරාවි කියල පොඩි බලාපොරොත්තුවක් තිබ්බා. ඒත් මොකද්ද කලේඅඩෝ ඉතිහාසේ රන් අකුරින් නම ලියවෙන්න හිටපු පුද්ගලයෙක්ට බල තන්හාව නිසා වෙච්ච දේ
....සිරාවටම දුකයි බන්

ඉතින් අපිට පුකද ඕයි, සිරාගේ පුක ලෙවකකා හිටපන්.![]()
මු මහින්ද පාක්ෂිඅක්යෙක් නෙමයි පුතෙක් ද කොහෙද මහින්දගේ..........


අඩෝ ඉතිහාසේ රන් අකුරින් නම ලියවෙන්න හිටපු පුද්ගලයෙක්ට බල තන්හාව නිසා වෙච්ච දේ





මහින්දට දෙන පුකක් ගොඩක් වෙලාවට පුක දෙන්නේ කොන්තරාත්තු ටික හරි වෙන ගසාකන වාසි නිසා වෙන මොකක් නිසා ද ඉතින් රටට ආදරේටද ?![]()
අන්න එකයි මචන් point එක. මේ අසාමාන්‍ය විධියට බල්ලෝ මරල හරි කමක් නෑ මහින්ද ගොඩ දාගන්න ඕන වගේ මුන් වැඩ කරන්නේ ඕකයි.


ඉතින් අපිට පුකද ඕයි, සිරාගේ පුක ලෙවකකා හිටපන්.![]()


බලන් ගිහාම මූනේ රුකඩේ. අපිට කළින් නූල් පෙනුනෙ නෑ. දැන් මේ පේන්නේ මිනිහගෙ ඇත්ත මොලේ. යුද්ධෙ ඉවරකරපු මොලේ මේක වෙන්න බෑ

