මඩකලපුවේ................................

asanka sadaru

Member
Nov 24, 2013
111
22
0
top of your head
මඩකලපුවේ................................

පුංචි කාලේ උඹට බොන්න තිබිච්ච කිරි බිවලු මං...
වත්ත පහළ උඹේ පිනුම් දැක්කම හිනැහුනාලු මං...
ලාඩම් නැති උඹේ කුර ගල් කන්දේදී රිදෙන තරම්...
උඹේ කඳුළු මට කියද්දී උඹට හොරෙන් අඬනවා මං...

ඉස්කෝලෙන් ශිල්ප අරන් මං ලොකු මිනිහෙක් වෙන්නම්.
බිව්වා කිරට ඇද්ද බරට කලගුණ මම සලකන්නම්...
බැරි බර දෙන මේ විය කර උඹේ කරෙන් ගලවන්නම්...
උජාරුවට දුවපනින්න ගෙජ්ජි වැලක් පලදන්නම්...


:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

10583989_750131805044735_2720929424105520620_n.jpg