එහෙනම් නිතර නිතර පල්ලිත් යන්න වෙයි වගේ.අපේ පල්ලියෙනම් මඩමක් නෑ මම දන්න විදිහට
උඹ කතෝලිකද? එහෙනම් උඹලගේ පල්ලියට කිව්වොත් උබේ කැමැත්ත සෙට් කරලා දෙයි.
එහෙනම් නිතර නිතර පල්ලිත් යන්න වෙයි වගේ.අපේ පල්ලියෙනම් මඩමක් නෑ මම දන්න විදිහට
උඹ කතෝලිකද? එහෙනම් උඹලගේ පල්ලියට කිව්වොත් උබේ කැමැත්ත සෙට් කරලා දෙයි.
+15ගොඩක් කෙල්ලෝ බයයි නොදන්නා උන්ව බදින්න. මොකද කාත් කවුරුත් නැනේ බන්. නැන්දම්මා ලෙලි වැලි ගියාම ඉතින් හොදි ඕනා නැනේ අනාත කෙල්ලෙක් උනාම. ඕවට ඒ කෙල්ලෝ බයයි. ගොඩ වෙලාවට ඔය කෙල්ලෝ බදින්නෙත් තවත් අනාත ඒ වගේම කොල්ලෙක්. පල්ලියක නම් පල්ලියේම හදුනා එකෙක්ව. උගත් කෙල්ලෝ නම් ඉතින් යුනි වගේ ගියාම සෙට් වෙලා දින වෙලාවලුත් තියනවා. සොසයිටි කෙස් කිව්වේ, කොච්චර උනත් තාමත් ලංකාවේ නැන්දම්මලා අනාත කෙල්ලෙක්ට පුතාගේ ඇදට ගොඩවෙන්න දෙන්නේ නැ.