මඩමක හැදුන කෙල්ලෙක්ව කසාද බදින්න

sika2

Well-known member
  • Nov 15, 2013
    3,713
    2,585
    113
    නිධානයක් උඩ
    එහෙනම් නිතර නිතර පල්ලිත් යන්න වෙයි වගේ :D .අපේ පල්ලියෙනම් මඩමක් නෑ මම දන්න විදිහට

    උඹ කතෝලිකද? එහෙනම් උඹලගේ පල්ලියට කිව්වොත් උබේ කැමැත්ත සෙට් කරලා දෙයි.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    උඹ කතෝලිකද? එහෙනම් උඹලගේ පල්ලියට කිව්වොත් උබේ කැමැත්ත සෙට් කරලා දෙයි.

    නෑ බන් මන් බෞද්ධ.එහෙම බෑ බන් කතා බහ කරලා අදුරගන්න ඕනේ කෙල්ලව
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ගොඩක් කෙල්ලෝ බයයි නොදන්නා උන්ව බදින්න. මොකද කාත් කවුරුත් නැනේ බන්. නැන්දම්මා ලෙලි වැලි ගියාම ඉතින් හොදි ඕනා නැනේ අනාත කෙල්ලෙක් උනාම. ඕවට ඒ කෙල්ලෝ බයයි. ගොඩ වෙලාවට ඔය කෙල්ලෝ බදින්නෙත් තවත් අනාත ඒ වගේම කොල්ලෙක්. පල්ලියක නම් පල්ලියේම හදුනා එකෙක්ව. උගත් කෙල්ලෝ නම් ඉතින් යුනි වගේ ගියාම සෙට් වෙලා දින වෙලාවලුත් තියනවා. සොසයිටි කෙස් කිව්වේ, කොච්චර උනත් තාමත් ලංකාවේ නැන්දම්මලා අනාත කෙල්ලෙක්ට පුතාගේ ඇදට ගොඩවෙන්න දෙන්නේ නැ.
    +15
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ලස්සන කෑලි ඉන්නවා මඩම් වල හැදුන
    පොඩි කාලෙ ඉඳන්ම වැඩ ගන්න නිසා පුකවල් එහෙම හොඳට මස් දාලා පිම්බිලා