උබ අනාත කෙල්ලෙක් හොයන්න හේතුව මොකක්ද?මන් අපේ අම්මත් එක්ක මේ ගැන කතා කලා බන්. අම්මගේ අකමැත්තක් නෑ. මටත් අම්ම විතරයි ඉන්නේ. අම්ම නැති දවසක මට කියලත් කාත් කවුරුවත් නෑ.
Ow eka atta .. ehema badapu kenek mama dannawa ..harima hodata pawul kanawa dennat ekka.. akka harima hodai nihatamani
තෝ අර විදුලිබල මණ්ඩලෙ එකාට වගේ කෑගහන්න යන්න එපා එහෙම කෙල්ලන්ට පොඩ්ඩක් වැරදුන වගේ![]()
මචන් පොඩ්ඩක් අහලා කියන්න පුලුවන්ද ඒ අයියා කොහොමද ඒක කලේ කියලා. මුලින්ම මඩමට ගිහින් කතා කලාද කොහොමද කියලා. අනික බන් කඩේකින් බඩුවක් තෝරනවා වගේ එක පාරට ගිහිල්ලා ගෑනු ලමයි ටික පෝලිමට තියලා එක්කෙනෙක් තෝර ගන්නවා වගේ දෙයක් කරන්න බෑනේ
උබ අනාත කෙල්ලෙක් හොයන්න හේතුව මොකක්ද?
මඩමක හැදෙන කෙල්ලෙක් සාමාන්‍යයෙන් ගොඩක් නීතිරීති මැද්දේ නේද හැදෙන්නේ......?? ඒක අවුලක් වෙන්නේ නැති වෙයි ද බන්????
ගෙදරට ආවමත් එහෙමම ඉදියිනේ බන්.
ඉකිනි බිකිනි උට්ටි අනාත කෙල්ලෙක් නෙමෙයි, අනාත වෙන්න දගලන එකියක්.යුරේනි නොෂිකා දිහා බලලා තීරණය කරපං![]()

ඉකිනි බිකිනි උට්ටි අනාත කෙල්ලෙක් නෙමෙයි, අනාත වෙන්න දගලන එකියක්.

ඒකිමයි බං කිව්වේ ඒකි එහෙම හැදුනේ කියලා අර ටීවී එකේ කොට ඇඳපු එකට සමාව ගනිද්දී. අනේ මන්දා![]()




එහෙම පල්ලිවලට ගිහින් බදින්න කෙල්ලෝ ඉන්නවද කියලා අහලා ගන්න බැ.. හරි වයස ආවම පත්තරවල එහෙම දානවා. ඥානාර්ථ ප්‍රදීපය කියලා කතෝලික පත්තරයක් තියනවා, එකේ බලහන්, සමහරවිට ඇති, ඒ නැතිනම් දැන ඇදුනුම්කම් අනුව සෙට් වෙච්ච යට් අවසර දෙනවා මිසක්. බ්‍රයිඩ් සේල් නැ අනාත නිවාසවල. උබට් ඔහොම හේතුව නැතුව නම් කෙල්ලෙක් හොයන්න හම්බ වෙන්නේ නැ. උබ කාත් කවුරුත් නැති එකියක් ලැබ නිසා බදිනවා කිව්වට ගැනු දෙන්නේ නැ.

උඹ සාමාන්‍යයෙන් මොන වගේ චරිතයක් ද? ඉක්මනට තද වෙන එකෙක් ද?? නැත්නම් කූල් කැරැක්ටර් එකක් ද???