මඩමක හැදුන කෙල්ලෙක්ව කසාද බදින්න

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මන් අපේ අම්මත් එක්ක මේ ගැන කතා කලා බන්. අම්මගේ අකමැත්තක් නෑ. මටත් අම්ම විතරයි ඉන්නේ. අම්ම නැති දවසක මට කියලත් කාත් කවුරුවත් නෑ.
උබ අනාත කෙල්ලෙක් හොයන්න හේතුව මොකක්ද?
 
geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Ow eka atta .. ehema badapu kenek mama dannawa ..harima hodata pawul kanawa dennat ekka.. akka harima hodai nihatamani

    මචන් පොඩ්ඩක් අහලා කියන්න පුලුවන්ද ඒ අයියා කොහොමද ඒක කලේ කියලා. මුලින්ම මඩමට ගිහින් කතා කලාද කොහොමද කියලා. අනික බන් කඩේකින් බඩුවක් තෝරනවා වගේ එක පාරට ගිහිල්ලා ගෑනු ලමයි ටික පෝලිමට තියලා එක්කෙනෙක් තෝර ගන්නවා වගේ දෙයක් කරන්න බෑනේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113

    තෝ අර විදුලිබල මණ්ඩල‍ෙ එකාට වගේ කෑගහන්න යන්න එපා එහෙම කෙල්ලන්ට පොඩ්ඩක් වැරදුන වගේ :sorry:

    වෙන කෙල්ලෙක් බැන්දොත්නම් එහෙම වෙයි උන්ගේ ලොකු සීන් බලන්න උනොත්. හැබැයි මේ කෙල්ලො එහෙම වෙන එකක් නෑ බන්
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මඩමක හැදෙන කෙල්ලෙක් සාමාන්‍යයෙන් ගොඩක් නීතිරීති මැද්දේ නේද හැදෙන්නේ......?? ඒක අවුලක් වෙන්නේ නැති වෙයි ද බන්????:confused:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මචන් පොඩ්ඩක් අහලා කියන්න පුලුවන්ද ඒ අයියා කොහොමද ඒක කලේ කියලා. මුලින්ම මඩමට ගිහින් කතා කලාද කොහොමද කියලා. අනික බන් කඩේකින් බඩුවක් තෝරනවා වගේ එක පාරට ගිහිල්ලා ගෑනු ලමයි ටික පෝලිමට තියලා එක්කෙනෙක් තෝර ගන්නවා වගේ දෙයක් කරන්න බෑනේ

    එහෙම පල්ලිවලට ගිහින් බදින්න කෙල්ලෝ ඉන්නවද කියලා අහලා ගන්න බැ.. හරි වයස ආවම පත්තරවල එහෙම දානවා. ඥානාර්ථ ප්‍රදීපය කියලා කතෝලික පත්තරයක් තියනවා, එකේ බලහන්, සමහරවිට ඇති, ඒ නැතිනම් දැන ඇදුනුම්කම් අනුව සෙට් වෙච්ච යට් අවසර දෙනවා මිසක්. බ්‍රයිඩ් සේල් නැ අනාත නිවාසවල. උබට් ඔහොම හේතුව නැතුව නම් කෙල්ලෙක් හොයන්න හම්බ වෙන්නේ නැ. උබ කාත් කවුරුත් නැති එකියක් ලැබ නිසා බදිනවා කිව්වට ගැනු දෙන්නේ නැ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    උබ අනාත කෙල්ලෙක් හොයන්න හේතුව මොකක්ද?

    මටත් අම්මා විතරනේ බන් ඉන්නේ පොඩි කාලේ ඉදන්ම අම්මා තනියම තමයි මාව හදාගත්තේ. මට හැම වෙලාවෙම හිතෙන දෙයක් තමයි අම්මා නොහිටින්න අද මම ඉන්න තැන.මාත් ඒ වගේම අනාතයෙක් වෙන්න තිබ්බා නේද කියලා.අනිත් එක තමයි මන් අකමැතියි ගොඩක් නෑදෑයෝ ලොකු පරම්පරාවක් ඉන්න කෙල්ලෙක්ව බදින්න.කොච්චර හිතට ඇල්ලුවත් එහෙම කෙල්ලෙක්ට විහිලුවටවත් මන් ටෝක් කරන්නවත් ගියේ නෑ. මට ඕනේ මම ගැන හැම දේම දන්න කෙනෙක් හරි නැත්තන් මම වගේම ලොකු නෑදැ පරපුරක් නැති නෝමල් කෙල්ලෙක්ව බදින්න.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මඩමක හැදෙන කෙල්ලෙක් සාමාන්‍යයෙන් ගොඩක් නීතිරීති මැද්දේ නේද හැදෙන්නේ......?? ඒක අවුලක් වෙන්නේ නැති වෙයි ද බන්????:confused:

    ගෙදරට ආවමත් එහෙමම ඉදියිනේ බන්.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    යුරේනි නොෂිකා දිහා බලලා තීරණය කරපං:yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    යුරේනි නොෂිකා දිහා බලලා තීරණය කරපං:yes:
    ඉකිනි බිකිනි උට්ටි අනාත කෙල්ලෙක් නෙමෙයි, අනාත වෙන්න දගලන එකියක්.
     
    • Haha
    Reactions: italymad

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    සොරි. මං හිතුවේ මේක අසහන ත්‍රෙඩ් එකක් කියලා. මචං මේ අහපං මඩම් වල තියා කොහෙත් හොඳ නරක දෙගොල්ලෝම ඉන්නවා. උඹට කියන්න දෙල්කඳ පොල පිටිපස්සේ මඩමක කෙල්ලොන්ට මගේ යාලුවො සෙට් එකක් ඩේලි ගැහුවා. ඒත් ඒකෙන් කියවෙන්නේ නෑ ඒකේ හැම එකාම ඒ වගේ කියලා. උඹට තියෙන ප්‍රශ්නේ අනුව උඹට සුදුසු කෙනෙක් හොයලා බලලා තීරණය කරපං අම්මගෙනුත් අහපං. දුක් වෙන්නෙපා බං. ඕන එකක් කියපං පුලුවන් සප් එකක් දෙන්නම්. තෙරුවන් සරණයි:love:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඉකිනි බිකිනි උට්ටි අනාත කෙල්ලෙක් නෙමෙයි, අනාත වෙන්න දගලන එකියක්.

    ඒකිමයි බං කිව්වේ ඒකි එහෙම හැදුනේ කියලා අර ටීවී එකේ කොට ඇඳපු එකට සමාව ගනිද්දී. අනේ මන්දා:rolleyes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ම්ඩම්වල ඉන්න කෙල්ලොන්ව මම දැකලා තියනවා. ගොඩක් තද නීති ඇතුලේ හිරවෙලා ඉන්නෙ. එහෙම ඉන්න කෙනෙක් එතනින් නිදහස් උනාම කොල්ලට පිං දීගෙන ඉන්නේ. ගොඩක් කෙල්ලො කොල්ලට පට්ට ලව්. කවුරුත් කැමති නැහැනේ මචන් අනාත කෙල්ලො බදින්න​. එ නිසා ඒ කෙල්ලොත් ගොඩක් කොල්ලට ලව්. හැබැයි ඒ අතරේ වටේ යන අම්මන්ඩිලත් ඉන්නවා. බදිනව නම් ආශ්‍රය කරල බැදපන්.පිලිම අදහන්නෙ නැති, මරිය තූමීව පිලිගන්නෙ නැති, දෙසැම්බර් මාසේ වෙනුවට වෙන මාසෙක නත්තල් සමරන කතෝලික ආගමේ නිකායක් ඉන්නවාඋන්ගේ නම මට මතා නැ. උන් තමයි සල්ලි දීලා ආගම් වලට හරව ගන්නේ. ඒ වගේ මඩමක කෙල්ලෙක් බැන්දොත් සොරිමතමයි. එහෙම කෙල්ලෙක් ඉන්නව නම් පල්ලියට ගිහින් කතා කරලා අදුර ගෙන බැදපන්. පල්ලියත් පන්සල වගේම නිදහස් තැනක් . මුස්ලිම් පල්ලිවල වගේ ඇතුලත එන්න තහනමක් දාලා නැ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒකිමයි බං කිව්වේ ඒකි එහෙම හැදුනේ කියලා අර ටීවී එකේ කොට ඇඳපු එකට සමාව ගනිද්දී. අනේ මන්දා:rolleyes:
    :sorry::sorry::sorry::sorry:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    එහෙම පල්ලිවලට ගිහින් බදින්න කෙල්ලෝ ඉන්නවද කියලා අහලා ගන්න බැ.. හරි වයස ආවම පත්තරවල එහෙම දානවා. ඥානාර්ථ ප්‍රදීපය කියලා කතෝලික පත්තරයක් තියනවා, එකේ බලහන්, සමහරවිට ඇති, ඒ නැතිනම් දැන ඇදුනුම්කම් අනුව සෙට් වෙච්ච යට් අවසර දෙනවා මිසක්. බ්‍රයිඩ් සේල් නැ අනාත නිවාසවල. උබට් ඔහොම හේතුව නැතුව නම් කෙල්ලෙක් හොයන්න හම්බ වෙන්නේ නැ. උබ කාත් කවුරුත් නැති එකියක් ලැබ නිසා බදිනවා කිව්වට ගැනු දෙන්නේ නැ.

    මංගල දැන්වීම් බලලා නම් කෙනෙක් හොයන්න බෑ බන්. ටොක් කරල සෙට් කර ගන්න විදිහක් තිබ්බානම් :D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    උඹ සාමාන්‍යයෙන් මොන වගේ චරිතයක් ද? ඉක්මනට තද වෙන එකෙක් ද?? නැත්නම් කූල් කැරැක්ටර් එකක් ද???

    ගොඩාක් වෙලාවට හැමෝ එක්කම හොදට ඉන්න තමයි කැමති. ඒත් කවුරු හරි මාව පහත් කරලා කතා කරනවනම් හරි අසාධාරණයකදි හරිනම් තරහ යනවා.හොදට හොදටම හොදයි