මෙයා අපේ EK එකේ යාවජීව සාමාජිකයෙක්...
නම කියපුගමන් අපේ කවුරුත් දන්නවා...
මේ ළගදි දවසක පාරෙදි එකෙක් සද්දයක් දාලා කියලා තියෙනවා මෙයාට "උඹ ආයෙත් මගේ දෑහැට පේන්න ඉන්න එපා" කියලා... 
එදා හවසම ඇවිල්ලා අවතාරේ ගලවලා දාලා තියෙන්නේ බයට නෙවෙයි...
ලැජ්ජාවටලු... 
මේ දවස්වල ටිකක් කාර්යබහුලව වැඩ කරන මෙතුමා තුන්වේල කෑවේ නැතත් එළකිරියට ගොඩවෙලා යන්න අමතක කරන්නේ නෑ... 
ඒ වගේම අනිත් මිනිස්සුන්ට පුස් කේක් කවන්නත් හරි හපනා...
ඒ වගේම උපන් හැකියාවෙන් දක්ෂතා පෙන්නලා තිබ්බා අද හවසත්...
ඒ තමයි "සඩලරස් හය" ට Wish කරලා දාපු Thread එක... 
ඒ වගේම තමයි...
කවුරු කවුරුත් ගහලා තියෙන Posts ගනන් මෙයාට හොදට මතකයි...
මොකද ඉතිං කවුරුහරි Posts 1000ක් Cover කරපු ගමන් එයාට රාජකීය සම්මාන උළෙල පවත්වන්න එපැයි... 
කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න අපේ "මඩ මාමා" එක එක්කෙනාට මඩ ගහලා 17,000ක් ගහලා...
migaramk
( අවතාරේ ගලවලා නිසා අවතාරේ දාන්න විදියක් නෑ හොදේ... )
ඒ වගේම තමයි මෙයාගේ චරිත ලක්ෂණ මෙයාගේ නමින්ම තේරෙනවා...
migaramk = මිගාර මඩ කාරයා... 
ඉතිං අපි එයාට Wish කරමු නේද...?
.

හොද වෙලාවට මට Thread එකක් දාන්න මතක් වුනේ...
නැතිනම් අපේ මඩ මාමාට මඩ ගහන්නේ කවුද...?
නැතිනම් අපේ මඩ මාමාට මඩ ගහන්නේ කවුද...?
Last edited: