මඩුවන්වෙල~වලව්ව~Maduwanwela~Walawwa

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචෝ... :)
    මමත් පුංචි එකා කාලේ:P මඩුවන්වෙල වලව්ව බලන්න ගිහින් තියෙනවා
    මේ වලව්ව අවට තියෙන්නෙත් ලස්සන පරිසරයක් ඒ වගේම මේ මඩුවන්වෙල වලව්ව එක්ක බැදුණු ගොඩක් කතා තියෙනවා කියලත් අහන්න ලැබිල තියෙනවා...