මඩ පත්තර සහ වගකිවයුතු මාධය
මේ දිවයින පත්තරේ මුල් පිටුවේ ප්‍රධාන වාර්තාව. ඉතිරිය 18 වන පිටුවේ කියලා තියෙන්නේ. 18 පිටුවේ පොඩි විස්තරයක් තියෙනවා, අගවිනිසුරුට බලපෑම් කලා කියලා වාර්තා වෙනවා කියලා. වාර්තාව දීපු කෙනෙක්, කිසිම මූලාශ්‍රයක් නෑහෑ. තනිකරම අර ලන්කා ඊ නිව්ස් එකේ කියන කතා වගේ. ජාතික තලයේ වගකිවයුතු පුවත්පත් මෙහෙමද මේ වගේ රටේ කෑලඹීමක් ඈතිවිය හෑකි දෙයක් පල කරන්නේ. කිසිම වගකීමක් නෑතිව