මඩ පත්තර සහ වගකිවයුතු මාධය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මඩ පත්තර සහ වගකිවයුතු මාධය

    මේ දිවයින පත්තරේ මුල් පිටුවේ ප්‍රධාන වාර්තාව. ඉතිරිය 18 වන පිටුවේ කියලා තියෙන්නේ. 18 පිටුවේ පොඩි විස්තරයක් තියෙනවා, අගවිනිසුරුට බලපෑම් කලා කියලා වාර්තා වෙනවා කියලා. වාර්තාව දීපු කෙනෙක්, කිසිම මූලාශ්‍රයක් නෑහෑ. තනිකරම අර ලන්කා ඊ නිව්ස් එකේ කියන කතා වගේ. ජාතික තලයේ වගකිවයුතු පුවත්පත් මෙහෙමද මේ වගේ රටේ කෑලඹීමක් ඈතිවිය හෑකි දෙයක් පල කරන්නේ. කිසිම වගකීමක් නෑතිව

    diva1.jpg

    diva.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ekak neweyi dekak. eth dekama ekama purpose eka. ekak waradi nam witharak anikath waradiyi. eka depaththatama adaalayi.

    රටක අගවිනිසුරුවරයට තර්ජනය කලා කියලා දාන නිව්ස් එකයි චන්ද දෑන්වීමයි එකයි කියලා හිතන්නේ, දෙකම මුදල් ගෙවා පලකලා කියලා සලකලාද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    රටක අගවිනිසුරුවරයට තර්ජනය කලා කියලා දාන නිව්ස් එකයි චන්ද දෑන්වීමයි එකයි කියලා හිතන්නේ, දෙකම මුදල් ගෙවා පලකලා කියලා සලකලාද?
    mudal neweyi. deshapalana wasi pinisa. mudal da nadda adaala na.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    mudal neweyi. deshapalana wasi pinisa. mudal da nadda adaala na.

    චන්ද දෑන්වීමක් වගේ නෙමේනේ මේ නිව්ස් එක.. කිසිම මූලාශ්‍රයක් සදහන් නොකර මේ නිව්ස් එක පත්තරේ යනවා. ඊට පස්සේ අදාල කට්ටිය එයාලගේ ගුවන් විදුලි හා රූපවාහීනී චෑනල් හරහා මේ පත්තරේ ගිය එක මූලාශ්‍රයක් කරගෙන මේ නිව්ස් එක දිගටම ප්‍රචාරය කරනවා. චන්ද දෑන්වීමයි මේකයි එක සමාන කරන්න බෑ බන්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    චන්ද දෑන්වීමක් වගේ නෙමේනේ මේ නිව්ස් එක.. කිසිම මූලාශ්‍රයක් සදහන් නොකර මේ නිව්ස් එක පත්තරේ යනවා. ඊට පස්සේ අදාල කට්ටිය එයාලගේ ගුවන් විදුලි හා රූපවාහීනී චෑනල් හරහා මේ පත්තරේ ගිය එක මූලාශ්‍රයක් කරගෙන මේ නිව්ස් එක දිගටම ප්‍රචාරය කරනවා. චන්ද දෑන්වීමයි මේකයි එක සමාන කරන්න බෑ බන්
    ayi bari? paththare mula pituwe daala kadawal wala ellala thiyeddi minissu dakinawa. eka pracharayak.

    anika oya system eka issellama genawe mangala samaraweera. eya thamayi lakehouse eka ganika madamak karala paththara gahala eka tv eke pennala, ohoma kare. dan e gollantama eka boomerang ekak wela.
    what goes round comes round.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවුස් එක වැරදි නම් හිටපු අගවිනිසුරුතුමාට අපහාස නඩුවක් දාල මිලියන ගානක් පහසුවෙන්ම ලබා ගන්ඩ පුලුවන්, ඕව මේ බොරුවට දාන ඒව නෙමේ ශාක්කි ඇති නැතුව ඔහොම දාල ඉල්ලන් කන්ඩ දිවයිනට පිස්සු කියල හිතන්ඩ අමාරුයි..
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    නිවුස් එක වැරදි නම් හිටපු අගවිනිසුරුතුමාට අපහාස නඩුවක් දාල මිලියන ගානක් පහසුවෙන්ම ලබා ගන්ඩ පුලුවන්, ඕව මේ බොරුවට දාන ඒව නෙමේ ශාක්කි ඇති නැතුව ඔහොම දාල ඉල්ලන් කන්ඩ දිවයිනට පිස්සු කියල හිතන්ඩ අමාරුයි..
    :yes::yes: