උඩ වතුර තරුවලට,
මැද වතුර පටිවලට,
මඩ වතුර පොඩි අපට,
කොටි ගහල මදි තොපිට !
මගෙ යාලුවෙක් කියපු කතාවක් මත උනා උගෙ office එකෙ එකෙක් වැඩට එන්නෙත් හමුදා වාහනේක driver එක්කලු
private company එකක් උගෙ තාත්තගෙ හමුදා වරප්‍රසාද දරුවො වැඩට යන්නත් භාවිතා කරනවා ඇමතිලගෙයි මුන්ගෙයි වෙනසක් නෑනෙ නේද
භාතිය ගෙ තාත්ත ත් හමුදාවෙ ලොක්කෙක් නිසා භාතියලත් පොඩි කාලෙ ඉඳන් එහෙම වරප්‍රසාද අරගෙනමලු හැදුනෙ වැඩුනෙ
ඒත් හමුදා සුභ සාදන වැඩසටහනකට අඩුම ගානෙ නොමිලේ සින්දුවක් වත් කියල නෑලු
Last edited: