මඩ වතුර පොඩි අපට

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113

    උඩ වතුර තරුවලට,​

    මැද වතුර පටිවලට,​

    මඩ වතුර පොඩි අපට,​

    කොටි ගහල මදි තොපිට !​

    මගෙ යාලුවෙක් කියපු කතාවක් මත උනා උගෙ office එකෙ එකෙක් වැඩට එන්නෙත් හමුදා වාහනේක driver එක්කලු
    private company එකක් උගෙ තාත්තගෙ හමුදා වරප්‍රසාද දරුවො වැඩට යන්නත් භාවිතා කරනවා ඇමතිලගෙයි මුන්ගෙයි වෙනසක් නෑනෙ නේද

    භාතිය ගෙ තාත්ත ත් හමුදාවෙ ලොක්කෙක් නිසා භාතියලත් පොඩි කාලෙ ඉඳන් එහෙම වරප්‍රසාද අරගෙනමලු හැදුනෙ වැඩුනෙ
    ඒත් හමුදා සුභ සාදන වැඩසටහනකට අඩුම ගානෙ නොමිලේ සින්දුවක් වත් කියල නෑලු
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy

    උඩ වතුර තරුවලට,​

    මැද වතුර පටිවලට,​

    මඩ වතුර පොඩි අපට,​

    කොටි ගහල මදි තොපිට !​

    මගෙ යාලුවෙක් කියපු කතාවක් මත උනා උගෙ office එකෙ එකෙක් වැඩට එන්නෙත් හමුදා වාහනේක driver එක්කලු
    private company එකක් උගෙ තාත්තගෙ හමුදා වරප්‍රසාද දරුවො වැඩට යන්නත් භාවිතා කරනවා ඇමතිලගෙයි මුන්ගෙයි වෙනසක් නෑනෙ නේද

    භාතිය ගෙ තාත්ත ත් හමුදාවෙ ලොක්කෙක් නිසා භාතියලත් පොඩි කාලෙ ඉඳන් එහෙම වරප්‍රසාද අරගෙනමලු හැදුනෙ වැඩුනෙ
    ඒත් හමුදා සුභ සාදන වැඩසටහනකට අඩුම ගානෙ නොමිලේ සින්දුවක් වත් කියල නෑලු

    ඇයි යුද්දේ දිනපු වෙලේ ස්වත්‍රන්ත්‍ර් නිර්මානයක් කලේ එක ඉන්දියාවෙ අයත් කොපි කලා දක්ශයෙක්

    ඔරිජිනල්

    ඉන්දියාවෙන් කොපි කල එක

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    apo okunuth deshapalakayo wage thamai. mara salliyak kanne.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඇයි යුද්දේ දිනපු වෙලේ ස්වත්‍රන්ත්‍ර් නිර්මානයක් කලේ එක ඉන්දියාවෙ අයත් කොපි කලා දක්ශයෙක්

    ඔරිජිනල්

    ඉන්දියාවෙන් කොපි කල එක

    ඒව ගැන නෙමෙයි මචන් කියන්නෙ රණවිරු සුබ සාධන වෙනුවෙන් කියල කලා කරුවො වැඩ සටහන් පවත්වලා ආධාර එකතු කරල දුන්නෙ
    ඒව ට ගොඩක් කලා කරුවො නොමිලේ දායකත්වය දුන්න කියල අහල තියෙනවා
    එහෙම කරපු එකක සල්ලි රණවිරුවන්ට නොදී යටිමඩි ගහගත්තු සන්විධායක කුමාරවරු ගැනත් කතා තියෙනව lanka e news එකේ
    ඔක්කොම මම අහපු කතා විතරයි දැකපුවා නෙමෙයි
    මේ සින්දු නම් ඒ කාලේ war victory එකට හදපුවනෙ හැමෝම සින්දු කල යුද ජයග්‍රහණය ගැන ඒවගෙන් හොයපු සල්ලි එයාලම සාක්කුවට දාගත්ත කියලයි හිතන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    නිලධාරිවාදය.

    ඒ උබද මචන් බණ්ඩගෙ බක්කිය චැනල් එක කරන්නෙ.