මඩ වීඩියෝ මෙන්න ඇත්ත

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කොහෙ හැදුවත් මොකෙක් හරි සක්කිලි බල්ලෙක්නේ කරන්නේ , ඒ හදන බල්ලටයි , මේ ප්‍රොෆයිල් එකේ අයිති එකයි , මේක රඟපාන එකයි ඔක්කොම වරදියි. ඒකයි කියන්නේ. මට කියන්න ඕන උනේ මම නෙමේ හැදුවේ කියලා එච්චරයි

    හරි දැන් උඹ කියල තියෙන්නේ මේ වීඩියෝ අප්ලෝඩ් වෙන්නේ ඔය ප්‍රොෆයිල් එකෙන් කියලනේ? කොහොමද එහෙම කියන්නේ? මොනවද හේතු? ඔහොම ඉතින් වෙන එකෙක්ට උඹ හැදුව කියල කියන්නත් පුළුවන් නේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ තාම ස්කොලේ යන හුජ්ජ කොල්ලෙක් නේද? අනාතයා දන්න හුත්තකුත් නෑ :lol::lol: පුලුවන්නම් හොයාගනින් google කරලා

    කියපන්කො සුදෝ අපිත් ආසයි සුරංගනා කතා අහන්න :rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ammatasiri january 3th me pora video dalane,
    mama hithuwe ada patangattha ekak kiyala.
    363 share karala,99% muslim ewun share karala thiyenne
     
    Last edited:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    කොහොම උනත් උබ මේ video එකෙන් දේශපාලන වාසියක් ගන්න හැදුවෙ.
    මඩ ගහන්නෙ නැතුව කාඩ් එක තියාගෙන කඩේ ගියානම් හරි නේ.
    මේවගේ චාටර් කතා අහන්න වෙන්නෙත් නෑ.
    :yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හරි දැන් උඹ කියල තියෙන්නේ මේ වීඩියෝ අප්ලෝඩ් වෙන්නේ ඔය ප්‍රොෆයිල් එකෙන් කියලනේ? කොහොමද එහෙම කියන්නේ? මොනවද හේතු? ඔහොම ඉතින් වෙන එකෙක්ට උඹ හැදුව කියල කියන්නත් පුළුවන් නේ?

    ජනවාරි 3 ඉදන් තමයි පටන් අරන් තියෙන්නේ ඔය වගේ ඒවා දාන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජනවාරි 3 ඉදන් තමයි පටන් අරන් තියෙන්නේ ඔය වගේ ඒවා දාන්න

    ඌ දාන්න කලින් නේ ඕක Youtube එකේ දාල තියෙන්නේ? ඌ ඕක හැදුව කියල උඹ කියන්නේ කොහොමද? ඌ ඒක fb Share කරලා විතරනේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    E profile eken direct upload karapu video thiyenawa.

    ඊට කලිනේ නේ ඕක Youtube එකේ දාල තියෙන්නේ? ඌ Upload කරාට හැදුවේ ඌ කියල කියන්න බෑ නේ? ඌ හැදුව නම් ඉස්සල්ල ඌම දායි නේ?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඌ දාන්න කලින් නේ ඕක Youtube එකේ දාල තියෙන්නේ? ඌ ඕක හැදුව කියල උඹ කියන්නේ කොහොමද? ඌ ඒක fb Share කරලා විතරනේ?

    කෝ බලන්න ලින්ක් එක දෙන්න
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    පොර කාට සපොර්ට් කරන එකෙක්ද මචන්?

    ane manda :rolleyes:
    attachment.php
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      60.7 KB · Views: 89

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    10887411_1538251206445360_9156909083532907921_o.jpg

    මෙ ඉන්නෙ ඔය විඩියොවෙ ඉන්න කෙනාඅද බන් ටිකක් එක වගෙ නෙද? මෙ කණ්නාඩි කාර මනුස්සාය
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    https://www.youtube.com/watch?v=fW0Ysi0NYZU

    Uploaded 8 hours ago

    අර fb page එක දාල තියෙන්නේ පැය 5කට කලින්

    අයියෝ බන් , උබ මොන්ටිසෝරිද?

    * ඔය රගපාන එකාගේ අප්ලෝඩ් වීඩියෝ තියෙනවා ජනවාරි 3 ඉදන් ඩිරෙක්ට් අප්ලෝඩ් එෆ් බී පිටුවේ පල්ලැහැට බලන් යමකෝ. ඔය යූ.ටියුබ් වීඩියෝ එක අප් කලේ උගේ එෆ් බී එකෙන් අරන් වෙන්න ඕනා , එෆ් බී වීඩියෝ එක ඌ ඩිලීට් කරලා දැන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙ ඉන්නෙ ඔය විඩියොවෙ ඉන්න කෙනාඅද බන් ටිකක් එක වගෙ නෙද? මෙ කණ්නාඩි කාර මනුස්සාය

    තව ටිකක් ලොකුවට දාපිය :frown:

    මේ මනුස්සය තරම් වයස නෑ නේද වීඩියෝ එකේ ඉන්න මනුස්සය
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියෝ බන් , උබ මොන්ටිසෝරිද?

    * ඔය රගපාන එකාගේ අප්ලෝඩ් වීඩියෝ තියෙනවා ජනවාරි 3 ඉදන් ඩිරෙක්ට් අප්ලෝඩ් එෆ් බී පිටුවේ පල්ලැහැට බලන් යමකෝ. ඔය යූ.ටියුබ් වීඩියෝ එක අප් කලේ උගේ එෆ් බී එකෙන් අරන් වෙන්න ඕනා , එෆ් බී වීඩියෝ එක ඌ ඩිලීට් කරලා දැන්

    කෝ බන්? එවපන්කෝ ලින්ක් එක උඹ ඔය කියන වීඩියෝ එකේ?