මඩ වෙබ් අඩවි තහනම.. ?

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මඩ වෙබ් අඩවි තහනම.. ?

Twitter මගින් දැනුම් දුන් Video එකක් මට මේ දැන් හම්බ වුනා..
මේක සිංහලෙන් තියෙන්නෙ. මඩ වෙබ් අඩවි තහනම ගැන තමයි කථාකරන්නෙ..

සෑහෙන්න බොන්න ඕන කාරණයක් මේක.. :yes::yes:
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ අනිච්චං. මේවා ලංකාව ඇතුලේ බ්ලොක් කරාට පිටරට ඉන්න ලාංකිකයන්ට/විදේශිකයන්ට පේනවනේ. :lol:

    මට නම් මේක පේන්නෙ ලැජ්ජ නැති වැඩ කරලා ලැජ්ජාව වහගන්න සරම උස්සල මුණ වහගන්නවා වගේ වැඩක්. තමන්ට පේන්නෙ නැති උනාම ලැජ්ජාවක් නෑ කියලයි මුන් හිතන්නෙ
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    අනේ අනිච්චං. මේවා ලංකාව ඇතුලේ බ්ලොක් කරාට පිටරට ඉන්න ලාංකිකයන්ට/විදේශිකයන්ට පේනවනේ. :lol:

    මට නම් මේක පේන්නෙ ලැජ්ජ නැති වැඩ කරලා ලැජ්ජාව වහගන්න සරම උස්සල මුණ වහගන්නවා වගේ වැඩක්. තමන්ට පේන්නෙ නැති උනාම ලැජ්ජාවක් නෑ කියලයි මුන් හිතන්නෙ

    අර මොකෙද්ද සතෙකුත් ඉන්නවලු හැංගෙන්න, වැලි යට ඔලුව විතරයිලු හංගගන්නෙ.
    අනිත් ඔක්කොම එලියෙලු. ඒ වගේ තමයි මේකත්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මේ වෙබ් සයිට් අයිති කාරයන්ට තේරෙන්නේ නැහැ
    ලංකාවේ මීඩියා කියන්නේ
    ITN සහ රුපවාහිනී විතරයි කියල
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මේ වෙබ් සයිට් අයිති කාරයන්ට තේරෙන්නේ නැහැ
    ලංකාවේ මීඩියා කියන්නේ
    ITN සහ රුපවාහිනී විතරයි කියල

    :yes::yes::yes: