මඩ සතිය ඇරඹුනා...!!!

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    මඩ සතිය ඇරඹුනා...!!!

    මඩ සතිය ඇරඹුනා...!!!

    1. පාස්කු ප්‍රහාරයේ වගකිම ගෝඨාට පවරමින් උද්ඝෝෂණයක් සංවිධානය කිරීම ✅

    2. නොවැම්බර් 18 ගෝඨාභය රටින් පනින බවට ව්‍යාජ ලියකියවිලි ප්‍රසිද්ධ කිරීම ✅

    3. ව්‍යාජ හෝ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් යොදාගෙන ඔහු විසින් ගෝඨාභය කරන්න කිව්වා කියමින් යම් සිද්ධි ගැන ඔහු හෙළිකරන වීඩියෝවක් සමාජගත කිරීම

    4. තවුහිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ කියමින් පුද්ගලයෙකු විසින් ගෝඨාභය සමඟ ඔවුන්ගේ සම්බන්ධයක් තිබූ බවට හැගවෙන හඬපටයක්, වීඩියෝවක් නිකුත් කිරීම

    5. සහරාන්ගේ බිරිඳ මාධ්‍ය ඉදිරියට ගෙනැවිත් සහරාන් ගෝඨාභය සමඟ සබඳතා තිබූ බවට කියැවීම

    6. මාධ්‍යවේදියෙක් කියාගන්නා පුද්ගලයෙක් ඔහු මෙතෙක් කල් නොකියූ කතාවක් හෙළි කරනවා කියමින් ව්‍යාජ සුදුවෑන් කතාවක් නිර්මාණය කොට සමාජගත කිරීම

    7. විදෙස් පුද්ගලයෙක් සමඟ යම් ගණුදෙනුවක් කතා කරනා ආකාරයට ගෝඨාගේ හඬට සමාන නළුවෙක් යොදාගනිමින් ව්‍යාජ හඬපටයක් ප්‍රසිද්ධ කිරීම

    8. හමුදා නිලධාරීන් කිහිපදෙනෙක් මාධ්‍ය හමුවක වාඩි කරවා ගෝඨා හමුදාවේ සිටියදි කළ කී දෑ විවේචනය කිරීම

    9......
    10.....
    11.....
    12.....
    ඉවර නැහැ...
    තව ගොඩක් එයි...

    ඒ හැම මඩකින්ම පේන්නේ ගෝඨාභය කොයිතරම් නම් අභියෝගයක් වෙලාද කියලා උන් තේරුම් අරන්ද කියන එක.

    මෙවැනි ව්‍යාජ ප්‍රචාර වලට නොරැවටී
    නිවැරදි තීන්දුව ගැනීම ඔබට භාරයි...!
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    giphy.gif

    :lol::lol::lol::lol::lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සජිත්ගේ උන් ඕවා කරනකන් ගෝටගේ උන් නිකන් ඉන්නවද ප්‍රෙන්..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Ewa mada novi atta ewa unat api gootata denna onada pren?

    Proofs ekka dammot mokada karanne?

    පුළුවන් නම් ප්රූෆ් දාපන්....challenged වල්පල් බෑ...වගකීම අරගෙන දාපන්. පොස්ට් කරන හැමදේම වගකීම ගන්න ඕනි.
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    පුළුවන් නම් ප්රූෆ් දාපන්....challenged වල්පල් බෑ...වගකීම අරගෙන දාපන්. පොස්ට් කරන හැමදේම වගකීම ගන්න ඕනි.

    Aniwa
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    පුළුවන් නම් ප්රූෆ් දාපන්....challenged වල්පල් බෑ...වගකීම අරගෙන දාපන්. පොස්ට් කරන හැමදේම වගකීම ගන්න ඕනි.

    අවුරුදු ගානක් බලේ තියෙද්දි ඕවට නීතිමය පියවර ගන්න තිබ්බනේ. මෝඩ හරක්. ලොක්කො මොනාහරි ටොම් පචයක් කිව්වොත් ඒක ඉහ මුදුනින් පිලිගන්නේ. මුන්ගේ මඩයි පචයි විතරනේ. රට දියුනු කරන විදියක් ගැන කතා කරන්නේ නෑ. උදේ ඉදන් රෑ වෙනකම් මඩ මඩ. රට දියුනුවෙන හැටි හිතා ගන්න පුලුවන් මුන් ආවම
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අවුරුදු ගානක් බලේ තියෙද්දි ඕවට නීතිමය පියවර ගන්න තිබ්බනේ. මෝඩ හරක්. ලොක්කො මොනාහරි ටොම් පචයක් කිව්වොත් ඒක ඉහ මුදුනින් පිලිගන්නේ. මුන්ගේ මඩයි පචයි විතරනේ. රට දියුනු කරන විදියක් ගැන කතා කරන්නේ නෑ. උදේ ඉදන් රෑ වෙනකම් මඩ මඩ. රට දියුනුවෙන හැටි හිතා ගන්න පුලුවන් මුන් ආවම

    මේ රට හදන්න බැරි උන් වගේ උන් නිසා බන්... මඩගහන්න විතරයි දන්නේ. මුන් වැඩිදෙනෙක් සල්ලි වලට කහින ෆේක්...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,882
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සජිත්ගේ උන් ඕවා කරනකන් ගෝටගේ උන් නිකන් ඉන්නවද ප්‍රෙන්..

    ඒකටනෙ මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ බන්. දැන් අපි දැනුවත් උන නිසා ගෝටටම චන්දෙ දෙනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු ගානක් බලේ තියෙද්දි ඕවට නීතිමය පියවර ගන්න තිබ්බනේ. මෝඩ හරක්. ලොක්කො මොනාහරි ටොම් පචයක් කිව්වොත් ඒක ඉහ මුදුනින් පිලිගන්නේ. මුන්ගේ මඩයි පචයි විතරනේ. රට දියුනු කරන විදියක් ගැන කතා කරන්නේ නෑ. උදේ ඉදන් රෑ වෙනකම් මඩ මඩ. රට දියුනුවෙන හැටි හිතා ගන්න පුලුවන් මුන් ආවම

    මේ රට හදන්න බැරි උන් වගේ උන් නිසා බන්... මඩගහන්න විතරයි දන්නේ. මුන් වැඩිදෙනෙක් සල්ලි වලට කහින ෆේක්...

    eka aththa... :dull::dull:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,711
    113
    හස්තිශෛලපුර
    අවුරුදු ගානක් බලේ තියෙද්දි ඕවට නීතිමය පියවර ගන්න තිබ්බනේ. මෝඩ හරක්. ලොක්කො මොනාහරි ටොම් පචයක් කිව්වොත් ඒක ඉහ මුදුනින් පිලිගන්නේ. මුන්ගේ මඩයි පචයි විතරනේ. රට දියුනු කරන විදියක් ගැන කතා කරන්නේ නෑ. උදේ ඉදන් රෑ වෙනකම් මඩ මඩ. රට දියුනුවෙන හැටි හිතා ගන්න පුලුවන් මුන් ආවම

    රට දියුනුවෙන හැටි හිතා ගන්න පුලුවන් මුන් ආවම

    මුස්ලිම් ඉස්කෝලම කීයක්ද ප්‍රෙන් අපේ ගෝටා ස ආවම.. :lol::lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,775
    8,101
    113
    Kotahena

    ඡන්දෙ ට කලින් මඩ.
    බලේ ට අවම තවත් මඩ.
    Arrest කරන්නෙ නෑ. නඩු නෑ

    අරයා මෙහෙම කරපු නිසා රට හදන්න අපිට බැ.

    ඒ නිසා අපිට බලේ ඉන්ඩ විතරක් දෙන්ඩ

    මොකද අරයා ආවොත් ඔයාලා ට ලොකු ප්‍රශ්නයක්.
    අපි එහෙම නෑ. අපි නිකන් බලේ ඉන්නවා විතරයි.
    එයා ට නම් එන්න දෙන්න එපා!
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,775
    8,101
    113
    Kotahena
    රට දියුනුවෙන හැටි හිතා ගන්න පුලුවන් මුන් ආවම

    මුස්ලිම් ඉස්කෝලම කීයක්ද ප්‍රෙන් අපේ ගෝටා ස ආවම.. :lol::lol::lol:

    හිතා ගන්ඩ එපා දැන්ම.

    බලා ගන්න පුළුවන් උඹ කන්නාඩි කුට්ටම පහත් කරොත්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රට දියුනුවෙන හැටි හිතා ගන්න පුලුවන් මුන් ආවම

    මුස්ලිම් ඉස්කෝලම කීයක්ද ප්‍රෙන් අපේ ගෝටා ස ආවම.. :lol::lol::lol:

    Cave_jump.gif

    අම්මේහ්! ඌත් ලිඳේ නේද!! :lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඡන්දෙ ට කලින් මඩ.
    බලේ ට අවම තවත් මඩ.
    Arrest කරන්නෙ නෑ. නඩු නෑ

    අරයා මෙහෙම කරපු නිසා රට හදන්න අපිට බැ.

    ඒ නිසා අපිට බලේ ඉන්ඩ විතරක් දෙන්ඩ

    මොකද අරයා ආවොත් ඔයාලා ට ලොකු ප්‍රශ්නයක්.
    අපි එහෙම නෑ. අපි නිකන් බලේ ඉන්නවා විතරයි.
    එයා ට නම් එන්න දෙන්න එපා!

    :yes::yes::yes::yes::yes:

    oka tamai UNP tharkaya...

    1. wancha na kiyala awith mahabankuwa hora kaawa.

    2. horu allanawa kiyala awith tama ekekwa alluwe na. tawamat kiyo kiyo yanawa unge anduwak tiyeddi... tawa 5kata bale denna kiyala.. inna kale karapu hariyak horakam karala.

    3. jathika arakshawa 0i. ballatama gihin.. bomba gahana 10-15 set ekak hoyaganna bari ponnayo.. :dull:

    e okkomath karala ratata wedak unada eka athakin hari??? eth na... :dull:

    Smartm mokada kiyanne mewata? tawamat UNP ona kiyalada kiyanne?