මඩ සතිය ඇරඹුනා...!!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොඳට තිබ්බ pages උත් මඩ ගහන්න පටන් අරන්...මේ වෙද්දී මිනිස්සු දාන කෙනා තීරණය කරලා ඉවරයි
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හොඳට තිබ්බ pages උත් මඩ ගහන්න පටන් අරන්...මේ වෙද්දී මිනිස්සු දාන කෙනා තීරණය කරලා ඉවරයි
    කොණ නැති උන් එක්ක දෙපැත්තේම උන් බුදියන නිසා දාන කොන සිංහලුන්ට එච්චරම වැදගත් වෙන්නේ නැති වෙයි ප්‍රෙන්..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,240
    113
    අදාළ නෑ නේ
    giphy.gif

    :lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කව්රු හරි කියන්නකෝ බලන්න....දයා ගමගේට ඇයි UNP මිනිස්සු හූ කියන්නේ කියල....හේතුවක් හිතාගන්න අමාරුයි
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කව්රු හරි කියන්නකෝ බලන්න....දයා රත්නායකට ඇයි UNP මිනිස්සු හූ කියන්නේ කියල....හේතුවක් හිතාගන්න අමාරුයි
    මහේෂ් සේනානායක පොන්නයා ඌ පාස්කු ප්‍රහාරය වලක්කුවේ නැහැ කියන්නෙත්, සරත් පොන්සේකා පිම්පියා, වෙලේ විදානේ පොන්නයා කියන්නෙත් දයා රත්නයකට හූ කියන්නෙත් බහුතර සිංහලු තමා බන්.. අපි නෙමෙයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කව්රු හරි කියන්නකෝ බලන්න....දයා රත්නායකට ඇයි UNP මිනිස්සු හූ කියන්නේ කියල....හේතුවක් හිතාගන්න අමාරුයි

    දුකට බන් දුකට... තමන්ගේ ලොක්කා වටේ ඉන්න එවුන් දෑක්කම ඈඩෙනවා. ඉතින් අර වගේ මනුස්සයෙක් දෑක්කම හූ කියවෙනවා වේදනාවට
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහේෂ් සේනානායක පොන්නයා ඌ පාස්කු ප්‍රහාරය වලක්කුවේ නැහැ කියන්නෙත්, සරත් පොන්සේකා පිම්පියා, වෙලේ විදානේ පොන්නයා කියන්නෙත් දයා රත්නයකට හූ කියන්නෙත් බහුතර සිංහලු තමා බන්.. අපි නෙමෙයි.

    සිරාවට හු@% ඇහුවේ....මගුලක් කියවන්නේ නැතුව ඉඳින් ....

    වෙලේ විදානේට කව්රුත් පොන්නයා කියන්නේ නම් නෑ.....Typo එකක්ද ? රනිල්ට , සජිත්ට හරි නේද කියන්න ඕන උනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දුකට බන් දුකට... තමන්ගේ ලොක්කා වටේ ඉන්න එවුන් දෑක්කම ඈඩෙනවා. ඉතින් අර වගේ මනුස්සයෙක් දෑක්කම හූ කියවෙනවා වේදනාවට

    නෑ බන්..සිරාවට ඇහුවේ....බිලියන 5හේ බොල්ණය සීන් එක නිසාද ? වෙන හේතුවක් ඔලුවට එන්නෙම නෑ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    සිරාවට හු@% ඇහුවේ....මගුලක් කියවන්නේ නැතුව ඉඳින් ....

    වෙලේ විදානේට කව්රුත් පොන්නයා කියන්නේ නම් නෑ.....Typo එකක්ද ? රනිල්ට , සජිත්ට හරි නේද කියන්න ඕන උනේ
    පොඩ්ඩක් ඉඩහන් ඉරෝසන් කිවඩ් එක යටතේ මේ හොයන ගමන් සරත් ෆොන්සේකාට පොන්නයා කියපු තැන.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ටිකක් වෙලා ගියා ප්‍රෙන්.. සොරි.. මේ එක කොටසක් විතරයි. මුළු ත්‍රෙඩ් එකම මෙතනින් බලන්න ඔච්චරම ආසා නම්.. නික්ජෝශ් ඔබටයි මේ ආරාදනා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1435275

    ෆොන්සේකා බලු කතා කියල කොටින්ගෙ ලොවද්දී ඒ ලොවන එකා ගැන තේර්ඩ් වැටෙන එකා සාමාන්‍යයි.ෆොනී මේවගේ බලු කතා නොකියන්ඩ තේර්ඩ් වැටෙන්නේ නැ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සජිත්ගේ උන් ඕවා කරනකන් ගෝටගේ උන් නිකන් ඉන්නවද ප්‍රෙන්..

    ගෝඨාගේ උන්ට නිකන් ඉන්න තියෙන්නෙ. පුතානෝම උගෙ මඩ හදාගන්නවා :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටිකක් වෙලා ගියා ප්‍රෙන්.. සොරි.. මේ එක කොටසක් විතරයි. මුළු ත්‍රෙඩ් එකම මෙතනින් බලන්න ඔච්චරම ආසා නම්.. නික්ජෝශ් ඔබටයි මේ ආරාදනා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1435275

    උඹට ප්‍රශ්නයක් ත්රුම් ගන්න යන වෙලා.....කොහොම සරල කරන්නද මන්ද ?

    මෙහෙම හිතපන්....බහුතරයක් මිනිස්සු සජිත්ට නිදන් හොරා කියනවා...ඇයි ඒ....ඌ නිදන් හාරපු නිසා....

    අන්න ඒ වගේ බහුතරයක් මිනිස්සු ෆොන්සේකාට පොන්නය කියන්නේ නෑ.....අනික මේ thread එකෙත් එහෙම එකක් හොයා ගන්න නෑ

    දැන් කියපන්කො දයා ඇයි හූ තිබ්බේ කියල ....
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹට ප්‍රශ්නයක් ත්රුම් ගන්න යන වෙලා.....කොහොම සරල කරන්නද මන්ද ?

    මෙහෙම හිතපන්....බහුතරයක් මිනිස්සු සජිත්ට නිදන් හොරා කියනවා...ඇයි ඒ....ඌ නිදන් හාරපු නිසා....

    අන්න ඒ වගේ බහුතරයක් මිනිස්සු ෆොන්සේකාට පොන්නය කියන්නේ නෑ.....අනික මේ thread එකෙත් එහෙම එකක් හොයා ගන්න නෑ

    දැන් කියපන්කො දයාරත්නායකට ඇයි හූ තිබ්බේ කියල ....
    සොරි බන්. මම හිතුවා උබයි ඉරෝසනුයි නියෝජනය කරන්නේ බහුතර මතය කියලා.. මයි බෑඩ්.. :sorry::sorry::sorry::sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සොරි බන්. මම හිතුවා උබයි ඉරෝසනුයි නියෝජනය කරන්නේ බහුතර මතය කියලා.. මයි බෑඩ්.. :sorry::sorry::sorry::sorry:

    බහුතරයක් කිව්වම එකත් චන්දෙට දාල 51% හැදුව...අම්මප උඹ වගේ ......