මඩ සතිය ඇරඹුනා...!!!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0

මූ අහන්නේ දයා රත්නායක ගැන. එකයි මම මේ ෆොන්සේකා එක්ක සසදලා දැම්මේ..

දයා රත්නායක කියන්නේ හමුදාපති කෙනෙක්නේ. පොර දේශපාලනේ නෑ.
:oo::oo::oo:
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ආ හරි හරි වැරදීමක් ...ඉතින් ඇයි කියපන්කො හූ කියන්නේ

Because he is Ranil's Man. I guess.. Sajith do not represent the elite crowd in UNP, that is why he is gonna win.. my opinion.
 
Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹ මොන ලෝකෙද බන් ඉන්නේ??:angry::angry:
    දැන් අරු කිව්වේ දයා රත්නායකට හු කිව්වා කියලා. එකයි මම මේ බැලුවේ.. දේශපාලකයෙකුට හු කියන එක නම් සාමාන්යිනේ.. හමුදාවේ එකෙකුට හු කිව්වේ මොකද කියලයි මම මේ බැලුවේ.. බලපුවහම නිකා බොරු දාලා තියෙන්නේ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දැන් අරු කිව්වේ දයා රත්නායකට හු කිව්වා කියලා. එකයි මම මේ බැලුවේ.. දේශපාලකයෙකුට හු කියන එක නම් සාමාන්යිනේ.. හමුදාවේ එකෙකුට හු කිව්වේ මොකද කියලයි මම මේ බැලුවේ.. බලපුවහම නිකා බොරු දාලා තියෙන්නේ..

    220px-Daya_Gamage.jpg

    මූ බන්, මූට ජෙට් එකක් එහෙම තියෙන බිස්නස් කාරයෙක්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    220px-Daya_Gamage.jpg

    මූ බන්, මූට ජෙට් එකක් එහෙම තියෙන බිස්නස් කාරයෙක්.
    මේකව මම දන්නවා බන්. මේ දයා එවියේෂන් එකේ අයිති එකානේ. අනෝමාගේ හස්බන්ඩ්. මේ යකා යුඇන්පී කියලා නැහැ. මහින්ද ඉන්න කාලෙත් ආණ්ඩුවේ කන්ට්‍රක්ට් කලේ මූ තමා. ඉස්කොලා, ඉස්පිරිතාල වගේ ඒවා හදන්න ආණ්ඩුවේ උන් කන්ට්‍රක්ට් දුන්නේ දයා කන්ස්ට්‍රක්ෂන් එකට.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    220px-Daya_Gamage.jpg

    මූ බන්, මූට ජෙට් එකක් එහෙම තියෙන බිස්නස් කාරයෙක්.

    මේකව මම දන්නවා බන්. මේ දයා එවියේෂන් එකේ අයිති එකානේ. අනෝමාගේ හස්බන්ඩ්. මේ යකා යුඇන්පී කියලා නැහැ. මහින්ද ඉන්න කාලෙත් ආණ්ඩුවේ කන්ට්‍රක්ට් කලේ මූ තමා. ඉස්කොලා, ඉස්පිරිතාල වගේ ඒවා හදන්න ආණ්ඩුවේ උන් කන්ට්‍රක්ට් දුන්නේ දයා කන්ස්ට්‍රක්ෂන් එකට.

    ඉතින් ඇයි එහෙනම් ඌ බිලියන 5ක් බොල් නය විදිහට කපාගත්තේ :confused: :lol::lol::lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් ඇයි එහෙනම් ඌ බිලියන 5ක් බොල් නය විදිහට කපාගත්තේ :confused: :lol::lol::lol:
    ඌ යුඇන්පී එකේ නේ බන්.. සිරිකොතේ බිල් ගෙවන්නේ මූ එදා කාලේ ඉදන්.. රනිල්ගේ බොක්කක්.. හිතවත්කමට කපලා දාන්න ඇති ණය. උන්ගේ ආණ්ඩුවනේ බන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඌ යුඇන්පී එකේ නේ බන්.. සිරිකොතේ බිල් ගෙවන්නේ මූ එදා කාලේ ඉදන්.. රනිල්ගේ බොක්කක්.. හිතවත්කමට කපලා දාන්න ඇති ණය. උන්ගේ ආණ්ඩුවනේ බන්.

    මිනිහා සෑහෙන්න බිස්නස් තියෙන පක්ෂෙට අම්බානක් වියදම් කරපු මිනිහෙක්. රවියා වගේ හොරකම් කර කර යන එකෙක් නෙමේ. ඔය මිනිහා තරම් යු ඈන් පී එකට වියදම් කරපු වෙන එකෙක් නෑ. කොහොම හරි මෑන් අරන් තිබ්බ සීනී කොම්පෑනියද කොහෙද මහින්දගේ කාලේ ආයෙත් පවර ගත්තා. මට මතක විදිහට මෑන්ස් ඒකට ඈඩුවදත් කොහෙද? මෑන්ස් නෑගෙනහිර මිනිස්සුන්ට වෑඩ කරලා තියෙනවා මම හිතන්නේ. හූ කියන්න ඕනේ එවුන් ඕන තරම් ඉන්නවා. මුට හූ කිව්වේ ඈතුලේ ගේමක් වෙන්න ඕනි.