මූ අහන්නේ දයා රත්නායක ගැන. එකයි මම මේ ෆොන්සේකා එක්ක සසදලා දැම්මේ..
දයා රත්නායක කියන්නේ හමුදාපති කෙනෙක්නේ. පොර දේශපාලනේ නෑ.



මූ අහන්නේ දයා රත්නායක ගැන. එකයි මම මේ ෆොන්සේකා එක්ක සසදලා දැම්මේ..



දයා ගමගේ යකෝ!
දැන් දයා රත්නායකට හු කියලා නැද්ද?ආ හරි හරි වැරදීමක් ...ඉතින් ඇයි කියපන්කො හූ කියන්නේ
ආ හරි හරි වැරදීමක් ...ඉතින් ඇයි කියපන්කො හූ කියන්නේ
දැන් දයා රත්නායකට හු කියලා නැද්ද?
දැන් උබ කිව්වේ දයා රත්නායකට හු කිව්වා කියලා..ඇයි මේ හූ තියන්නේ දයා ගමගේට...
https://www.facebook.com/janasatanatapanapowamu/videos/737050603436236/
දැන් අරු කිව්වේ දයා රත්නායකට හු කිව්වා කියලා. එකයි මම මේ බැලුවේ.. දේශපාලකයෙකුට හු කියන එක නම් සාමාන්යිනේ.. හමුදාවේ එකෙකුට හු කිව්වේ මොකද කියලයි මම මේ බැලුවේ.. බලපුවහම නිකා බොරු දාලා තියෙන්නේ..උඹ මොන ලෝකෙද බන් ඉන්නේ??![]()
දැන් අරු කිව්වේ දයා රත්නායකට හු කිව්වා කියලා. එකයි මම මේ බැලුවේ.. දේශපාලකයෙකුට හු කියන එක නම් සාමාන්යිනේ.. හමුදාවේ එකෙකුට හු කිව්වේ මොකද කියලයි මම මේ බැලුවේ.. බලපුවහම නිකා බොරු දාලා තියෙන්නේ..
මේකව මම දන්නවා බන්. මේ දයා එවියේෂන් එකේ අයිති එකානේ. අනෝමාගේ හස්බන්ඩ්. මේ යකා යුඇන්පී කියලා නැහැ. මහින්ද ඉන්න කාලෙත් ආණ්ඩුවේ කන්ට්රක්ට් කලේ මූ තමා. ඉස්කොලා, ඉස්පිරිතාල වගේ ඒවා හදන්න ආණ්ඩුවේ උන් කන්ට්රක්ට් දුන්නේ දයා කන්ස්ට්රක්ෂන් එකට.![]()
මූ බන්, මූට ජෙට් එකක් එහෙම තියෙන බිස්නස් කාරයෙක්.
![]()
මූ බන්, මූට ජෙට් එකක් එහෙම තියෙන බිස්නස් කාරයෙක්.
මේකව මම දන්නවා බන්. මේ දයා එවියේෂන් එකේ අයිති එකානේ. අනෝමාගේ හස්බන්ඩ්. මේ යකා යුඇන්පී කියලා නැහැ. මහින්ද ඉන්න කාලෙත් ආණ්ඩුවේ කන්ට්රක්ට් කලේ මූ තමා. ඉස්කොලා, ඉස්පිරිතාල වගේ ඒවා හදන්න ආණ්ඩුවේ උන් කන්ට්රක්ට් දුන්නේ දයා කන්ස්ට්රක්ෂන් එකට.



ඌ යුඇන්පී එකේ නේ බන්.. සිරිකොතේ බිල් ගෙවන්නේ මූ එදා කාලේ ඉදන්.. රනිල්ගේ බොක්කක්.. හිතවත්කමට කපලා දාන්න ඇති ණය. උන්ගේ ආණ්ඩුවනේ බන්.ඉතින් ඇයි එහෙනම් ඌ බිලියන 5ක් බොල් නය විදිහට කපාගත්තේ![]()
![]()
ඌ යුඇන්පී එකේ නේ බන්.. සිරිකොතේ බිල් ගෙවන්නේ මූ එදා කාලේ ඉදන්.. රනිල්ගේ බොක්කක්.. හිතවත්කමට කපලා දාන්න ඇති ණය. උන්ගේ ආණ්ඩුවනේ බන්.