මතකද උබලට?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    70% ඉදන් 43%ට වැටිලා චන්දෙකයි ක්‍රිකට් තරගයකයි වෙනස නොදන්නා ඩෝබිලා හිත හදාගන්න කියන කතා :lol: 🤌
     
    • Haha
    Reactions: supun_sg

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    ඩෝබී අංක 01 : හොරු හොරු එකතු වෙනවා සහෝදරයා...


    ඩෝබී අංක 02 : මේ මැතිවරණ ක්‍රමයේ ලොකු වරදක් තියෙනවා, අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ...


    ඩෝබි අංක 03 : අටවපු සබාවකින් ගමට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ...


    ඩෝබි අංක 04 : මේක සහෝදරයා ගැබුරින් කියවන්න, මහා ජල කඳක් ගලනකොට නයි මුගටි හැමෝම එකම අත්තේ එල්ලෙනවා.


    ඩෝබි අංක 05 : විපක්ෂෙ උන්ට අන්තිමට උනේ ගණන් හද හද සභා පිහිටුවන්න.


    ඩෝබී අංක 06 : ඔය කිව්වට ඕකුන්ට එකට ඉන්න බෑ.


    ඩෝබී අංක 07 : උඹලා වගේ මෝ#යින්ට ගැලපෙන්නෙ පුතානොයි නාමල්මයි තමයි.


    ඩෝබි අංක 08 : මුන් හොර කරලා සභා පිහිටෙව්වට මේක දින්නේ අපි නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,997
    113
    එකමත් එක රටක
    දැන් මොකක් හරි සම්මත කරගන්න බහුතරේ මාලිමාවට නැති උනාම ඕකම ද කියන්නේ ? 🥱

    මෝඩ උදාහරනේ කවුද කිව්වේ .?
    සතුටු සුරංග ද ?
     
    • Haha
    Reactions: saturn

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,101
    113
    Around the world
    කේවල සහ සමානුපාතික චන්ද ක්‍රමයකින් පලාත්පාලන නියෝජිතයන් සහ සභාපති / නගරාධිපතිවරු පත්කරගන්න චන්දයක්. එතෙන්දි ඔවුන් පත්කර ගන්නේ රටේ නීතියට අනුව අදාල ආයතනයට පත්වන මන්ත්‍රීවරුන්ගෙ බහුතර චන්දෙන්
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,493
    7,853
    113

    Anura-Kumara-2025-May-Day (1).jpg