ඩෝබී අංක 01 : හොරු හොරු එකතු වෙනවා සහෝදරයා...
ඩෝබී අංක 02 : මේ මැතිවරණ ක්‍රමයේ ලොකු වරදක් තියෙනවා, අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ...
ඩෝබි අංක 03 : අටවපු සබාවකින් ගමට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ...
ඩෝබි අංක 04 : මේක සහෝදරයා ගැබුරින් කියවන්න, මහා ජල කඳක් ගලනකොට නයි මුගටි හැමෝම එකම අත්තේ එල්ලෙනවා.
ඩෝබි අංක 05 : විපක්ෂෙ උන්ට අන්තිමට උනේ ගණන් හද හද සභා පිහිටුවන්න.
ඩෝබී අංක 06 : ඔය කිව්වට ඕකුන්ට එකට ඉන්න බෑ.
ඩෝබී අංක 07 : උඹලා වගේ මෝ#යින්ට ගැලපෙන්නෙ පුතානොයි නාමල්මයි තමයි.
ඩෝබි අංක 08 : මුන් හොර කරලා සභා පිහිටෙව්වට මේක දින්නේ අපි නේ.