මගේ යාලුවා ක්රිකට් කාපු එකෙක්, උගේ ආටික්ල් එහෙම ThePapare.com එකේ තියනවා. තනිකර sports පිස්සෙක්, ඉස්සර උගේ පොතක් තිබ්බා ඌ ඒකේ එක එක මැගසින් වලින් කපලා Cricket පින්තූර අලවනවා, මම උට 10ක් 12ක් ඉස්ටිකර් දුන්න පාර ඌ මට හැම සිකුරාදාම සල්ලි දෙනවා සඳුදා එද්දි චොකලට් කාලා උට ඉස්ටිකර් අරන් එන්න කියලා.මතකත් නෑ බන්.![]()
Last edited:

