:yes: :yes: :yes: :)
Stimulus mind Well-known member Feb 27, 2021 30,962 152,922 113 Oct 20, 2021 #21 Reactions: kinkon, Rankira, PHBhagya and 2 others
Schrodinger Cat Well-known member Apr 14, 2018 1,654 3,412 113 ඉන්න තැනක් ඇත්තේද නැත, නැත්තේද නැත Oct 20, 2021 #22 ඕකේ මේ වගේ photo එකක් පෙන්නන කෑල්ලක් තිබුණා මතකයි. ඒ දවස් වල පොඩි කාලේ නම් මේක දැකලා බය වුණා. Reactions: NRTG, IKL and Stimulus mind
Quick_Silver Well-known member Jan 9, 2021 1,697 2,581 113 San Ricardo Oct 20, 2021 #23 Reactions: IKL, Stimulus mind and NRTG
chamil32 Well-known member Dec 5, 2009 17,017 1,695 113 Matara Oct 20, 2021 #24 fatta nehh Reactions: Stimulus mind and NRTG
Quick_Silver Well-known member Jan 9, 2021 1,697 2,581 113 San Ricardo Oct 20, 2021 #25 Quick_Silver said: View attachment 148505 Click to expand... ඔය පොත කියවල තියෙනවද කවුරුහරි? Reactions: Stimulus mind and NRTG
Heshan Daminda Well-known member Mar 13, 2009 46,135 1 100,869 113 34 Kalutara Oct 20, 2021 #26 මේ ඊයේ පෙරේදත් ගියේ. තාම සෙනසුරාද ඉරිදා යනවද කොහෙද. Reactions: Stimulus mind and NRTG
Gwynbleidd Well-known member Aug 7, 2020 11,870 22,182 113 Kaer Morhen thewitcher.com Oct 20, 2021 #27 Podi kale bayayi oka balanda. 8.30t balala ammata katha karala adata yanne Reactions: Stimulus mind and NRTG
Voldemort Bro Well-known member Jan 1, 2020 9,947 13,859 113 126 Hogwarts Oct 20, 2021 #28 Iskole kale matak una.. iskole ghilla yaluwo ekka kalindawase balapu program gana kata keruwa hetii Reactions: Stimulus mind
Mosess Well-known member Sep 6, 2021 262 848 93 Urban Area Oct 20, 2021 #29 කොච්චර අලුත් ටෙලිඩ්‍රාමා ආවත් පරණ ඒවා තරම් කොලිටි නෑ Reactions: Stimulus mind
PHBhagya Well-known member Feb 26, 2020 25,055 3 118,669 113 Gampaha Oct 20, 2021 #30 භවත්‍රා අන්තිම හරියට එනකොට කතාව පච වුණා.. Hyaenidae said: Ayal teledrama ekath hndai (Scifi, alien) Click to expand... මේකනං සුපිරි කතාව... තව කතාවක් ගියා "රජන" කියල පිටසක්වලයට ඉන්නෙ රවීන්ද්‍ර රන්දෙණිය. ඒකත් මරු... Reactions: TCB Rox, Rankira, Stimulus mind and 1 other person
භවත්‍රා අන්තිම හරියට එනකොට කතාව පච වුණා.. Hyaenidae said: Ayal teledrama ekath hndai (Scifi, alien) Click to expand... මේකනං සුපිරි කතාව... තව කතාවක් ගියා "රජන" කියල පිටසක්වලයට ඉන්නෙ රවීන්ද්‍ර රන්දෙණිය. ඒකත් මරු...
Honey Bunch Well-known member Nov 24, 2018 17,251 26,705 113 Kandy Oct 20, 2021 #31 Bawathra eke katha wala flow ekak ne neda Reactions: Stimulus mind
Kiridia Well-known member Jan 15, 2018 856 656 93 Oct 20, 2021 #32 issara idalama hoda telidrama giya rupawahini eke, paligumanike, doo daruwo, dandubasna manaya, wage telidram godak thibba, ee dawaswala api thawa kenek ekka ee gana katha karanna puluwan una, ada thiyena teledeama gananam ehema feeling ekak enne na, rupawahiniyath charter Reactions: Stimulus mind
issara idalama hoda telidrama giya rupawahini eke, paligumanike, doo daruwo, dandubasna manaya, wage telidram godak thibba, ee dawaswala api thawa kenek ekka ee gana katha karanna puluwan una, ada thiyena teledeama gananam ehema feeling ekak enne na, rupawahiniyath charter
WhyNot1 Well-known member Nov 27, 2016 5,448 7,200 113 Oct 20, 2021 #33 ඒකාලේ මාර කුතුහලයක් තියන ටෙලිනාට්‍ය ටිකක් තිබුනා නේ. බවත්‍රා මනෝකාය දඩුබස්නා මානය අකාල සනධ්‍යා වෙද හාමිනේ රැජන කියන එකත් ටිකක් චා හැබැයි බලන්න පුළුවන් තව තිබුනා සිංහල වෙදකම ගැන එකක්. ඒකේ ලංකාවේ පාරම්පරික වෙද මහත්තයෙක්ගේ පුතෙක් ඩොකෙක් වෙලා පිටරට බෙහෙත් හොයන්න පරීක්ෂණය කරනවා. ඒ පරීක්ෂණයට කරුණු ගන්න ලංකාවට ඇවිල්ලා වෙදකම ගැන හොයන සීන් එකක්. නම මතක නෑ. Reactions: Stimulus mind and NRTG
ඒකාලේ මාර කුතුහලයක් තියන ටෙලිනාට්‍ය ටිකක් තිබුනා නේ. බවත්‍රා මනෝකාය දඩුබස්නා මානය අකාල සනධ්‍යා වෙද හාමිනේ රැජන කියන එකත් ටිකක් චා හැබැයි බලන්න පුළුවන් තව තිබුනා සිංහල වෙදකම ගැන එකක්. ඒකේ ලංකාවේ පාරම්පරික වෙද මහත්තයෙක්ගේ පුතෙක් ඩොකෙක් වෙලා පිටරට බෙහෙත් හොයන්න පරීක්ෂණය කරනවා. ඒ පරීක්ෂණයට කරුණු ගන්න ලංකාවට ඇවිල්ලා වෙදකම ගැන හොයන සීන් එකක්. නම මතක නෑ.