What the hell?????? යකෝ මේකෙ ඉන්න උන් එහෙ බය සෙට් එකක් නෙ , එකෙක් කියනවා හොල්මන් කතාවක් ඉවර වෙනෙම්බලන්න බෑ කියාලා තව කෙනෙක් කියනවා බවත්රා බලන්න බයයී ලු,පට්ට බන් ඒ කාලේ හැටියට..හෙන බයේ බැලුවේ
එතකොට පොඩි යකෝ මමYes , මම බැලුවා
What the hell?????? යකෝ මේකෙ ඉන්න උන් එහෙ බය සෙට් එකක් නෙ , එකෙක් කියනවා හොල්මන් කතාවක් ඉවර වෙනෙම්බලන්න බෑ කියාලා තව කෙනෙක් කියනවා බවත්රා බලන්න බයයී ලු,
------ Post added on Oct 20, 2021 at 8:57 AM
ඒක මම බැලුවා හෙන හෙමින් මුල් කාලේ ගියේ..ඔක්කොම ගුප්තයි..අඩේ සති දෙක තුනක් මිස් වුනා කතාව ඉවරත වෙලා..යාය 4 කතාවත් පට්ට.