මතකද මන්දා රනිල් කලින්ම කිව්වා

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    කොලුකොතට වෙලා රනිලගෙ පු^ට දිව දදා උන්න බොලානෙ මේ කියවන්නෙ🤣🤣🤣🤣
    ඔන්න දේශපාලන මට්ටම , උඹ දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ ගියාට අපි කවදාවත් මේ රටේ දේශපාලකයෝ වෙනුවෙන් කඩේ යන්නේ නැ ,මහින්ද රනිල් දෙන්නම අගමැති වෙලා ඉන්න කාලේ දන්නේ නැද්ද icu බෙඩ් වැඩි කරන්න ඕනි කියලා ,??
    මොන දේශපාලන පක්ෂේ හොද නරක කතා කරන්න පුළුවන් අපිට ඒ මොකද අපි ඔය එක පක්ෂේකටවත් කඩේ යන්නේ නැ jvp එකටවත් :p
     
    • Like
    Reactions: nlasasatha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න දේශපාලන මට්ටම , උඹ දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ ගියාට අපි කවදාවත් මේ රටේ දේශපාලකයෝ වෙනුවෙන් කඩේ යන්නේ නැ ,මහින්ද රනිල් දෙන්නම අගමැති වෙලා ඉන්න කාලේ දන්නේ නැද්ද icu බෙඩ් වැඩි කරන්න ඕනි කියලා ,??
    මොන දේශපාලන පක්ෂේ හොද නරක කතා කරන්න පුළුවන් අපිට ඒ මොකද අපි ඔය එක පක්ෂේකටවත් කඩේ යන්නේ නැ jvp එකටවත් :p
    180928616_2814467795470521_4068718328391659725_n.jpg
     
    • Like
    Reactions: nicjosh83

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    ලොකු වෙනසක් නෑ... මුන් හිටියනම් අපි 1 වෙනි රැල්ලෙන්ම සෙත්තපොච්චි.. දැන් උන් නිසා මේ යන විදිහට මේ රැල්ලෙන් සෙත්තපොච්චි වෙන සීන් එකක් තියෙන්නේ.. සෙත්තපොච්චි වෙන වෙලාව පොඩ්ඩක් පරක්කු වෙලයි තියෙන්නෙ..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,544
    113
    ඇස් කියවන්න පුළුවන් අයට කියවගන්න පුළුවන්ද..?
    ඒ හිස්බව, තෙහෙට්ටුව, කලකිරීම...
    72531585-10220148133123094-5466328087346020352-n.jpg
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    රනිල් චිනට ගිහින් චීනගෙන් , ණය ගත්තෙ නැ කියලද කියන්නෙ?????? එතකොට ඒක රවල් ගානෙ ගිහින් හිගාකෑමක් නෙමේද?? වරාය චීනට විකුණන් කෑම රනිලගෙ මැනේජ් ක්‍රමයක් කියන කියනවනම් උබම බන්, රනිල තව ටිකක් කල් උන්න නම් චීනට උගෙ ගෑනිත් විකුණනව ලොල්, උබට තර්කයක් නැ බන් , රනිල් මළබව පිලි ගනින් 🤣🤣🤣

    video eka methanata adala na

    විකුණන් කෑම saha badu deema venasa nodanna pissek.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔන්න දේශපාලන මට්ටම , උඹ දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ ගියාට අපි කවදාවත් මේ රටේ දේශපාලකයෝ වෙනුවෙන් කඩේ යන්නේ නැ ,මහින්ද රනිල් දෙන්නම අගමැති වෙලා ඉන්න කාලේ දන්නේ නැද්ද icu බෙඩ් වැඩි කරන්න ඕනි කියලා ,??
    මොන දේශපාලන පක්ෂේ හොද නරක කතා කරන්න පුළුවන් අපිට ඒ මොකද අපි ඔය එක පක්ෂේකටවත් කඩේ යන්නේ නැ jvp එකටවත් :p
    ඔය කුක්කා දන්න දේශපාලනේ... ඕකා දන්නෙ රාජපක්ශලාගෙ දේශපාලනේ විතරයි... අවුරුදු 70 මේ රට කරපු නාකි රාජපක්ශලත් ඇතුලුව හරියට මේ රට කරා නම් හරියට දේශය පලනය කලා නම් මෙහෙම දුප්පත් කමක් වෙන්නෙ නෑ මේ රට.. කොහොමත් කිසිම මිනිහෙක්ට ඕනකම තිබ්බෙ නෑ මේ රටේ දුප්පත් කම නැති කරන්න.. රටක දුප්පත් මිනිස්සු ඉන්න එක තිරිසන් පාලකයොන්ට ලාබයි... දුප්පත් මිනිස්සු ඉන්න කොට උන්ගෙ සාක්ශරතාවය අඩුයි.. දැනුම අඩුයි... පිට රටවල් වලින් ලැබෙන ආධාර වැඩියි... එතකොට හොරකම් කරන්න ලේසියි... මිනිස්සු දුප්පත් වෙනකොට මිනිස්සු රවට්ටන්න ලේසියි... මිනිස්සුන්ගෙ දුප්පත් කම නැති කරන්න මේ රටේ යම්කිසි දෙයක් කලා නම් කලේ සිරිමාවො ඩී එස් සේනානායක ආර් ප්‍රේමදාස වගේ අය. හැමදාම එකම දේ කියන්න මම කැමතිත් නෑ... වෙන කිසිම පාලකයෙක්මේ රටේ දුප්පත් කම නැති කරන්න ක්‍රමයක් හැදුවෙ නෑ...

    අනික දේශපාලනයට එන හැම කෙනෙක්ම කෝටි පතියො වෙන්නෙ එක රැයින්... මට කිසිම දේශපාලන පක්ශයක් අදාල නෑ ඒත් රාජපක්ශ නම තියෙන හැම එකෙක්ම මේ රටට කලේ බොරු රඟපෑමක් කරලා මිනිස්සු ගොනාට අන්දන එක. එදා කලෙත් ඒක අද කරන්නෙත් ඒක. රට වෙනුවෙන් සේවය කරපු මිනිස්සු කයිවාරු ගැහුවෙ නෑ... කොහොමත් සද්දෙ දාන උන්ගෙ වැඩ නෑ කියලා හැමෝම දන්නවා... රටකට වරායවල් ඕන ගුවන්තොටුපොලවල් ඕන... නෙළුම් කුළුනු ඕන සම්මන්ත්‍රනශාලා ඕන... ඊට කලින් මිනිස්සුන්ට අවශ්‍ය ත ඇති කරන්න ඕන... මිනිස්සුන්ගෙ ආර්තිකය සරු කරන්න ඕන. මිනිස්සුන්ගෙ අතේ සල්ලි ගැවසෙන වැඩ පිලිවෙලවල් ක්‍රියාත්මක වෙන්න ඕන... දැන් ඔය රට වහන්න බෑ කියන්නෙ එදා වෙල හම්බ කරන අයගෙ ආදායම නැති වෙන නිසා නේ... අන්න ඒකට වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරලා රට වහන්න තරම් නොහැකියාවට වග කියන්න ඕන කුළී කාරයො නෙවෙයි.... පාදඩ පාලකයො...

    මේ රටේ ඉන්නෙ කොහොමත් නූගත් මිනිස්සු ( උන්ව ඇති කලේ දේශපාලකයො ) උන්ව රවට්ටන්න රාජපක්ෂ ඇතුලු නාකි හුත්තලා ටිකට ඕන සති දෙකයි.. චන්දෙට සතියකට කලින් මොකක් හරි ප්‍රෝඩාවක් කරලා විමලෙ ලවා කෑගැස්සුව ගමන් අපේ හාමුදුරුවනේ කියලා කෑ ගැහුව ගමන් මිනිස්සු රැවටෙනවා.. මේ හැම දේම කරන්නෙ උන්ට හම්බ කරගන්න... අපේ දුප්පත් කම නැති කරන්න නෙවෙයි...

    ඒ අස්සෙ කාලකන්නි බල්ලො උන්ටම පුක දෙනවා... ඌ තරම් මීහරකෙක්... මූ මෙහේ කෑ ගහනවා විතරයි.. ඌට පිච්චියක දෙයක් ලැබෙන්නෙ නෑ... නිකන් වදපු අම්මට කුනුහර්ප අහගන්න පුතෙක්... කොහේවත් යන තක්කඩි අමන නාකි පාලකයොන්ගෙ යහ පැවැත්මට නිකන් පුක දීලා නාස්ති වෙන එකෙක්... රාජපක්ශලාගෙන් උඹට මුං ඇටයක දෙයක් ලැබෙනවා නම් කෑ ගහපන්... හැබැයි මතක තියාගනින් උඹට මුං ඇට දුන්නට උන් හම්බ කරන්නෙ කන්ටේනර් ගනන් වලින්..
     
    • Like
    Reactions: viribus