මතකද මම දවසක් උඹලගෙන් ඇහුව

AnuradhaRa

Well-known member
  • කම්පියුටර් එක ඔන් කළාම ලොගින් පාස්වර්ඩ් එක දෙනකං බූට් වෙන එක නතර වෙනව කියල
    ඒ දවස්වල ඒක හදාගන්නෙ කොහොමද කියල ඇහුවෙ මම
    දැන්නං පාස්වර්ඩ් එක ගහනකං ඉන්නෑ යටින් සේරම බූට් වෙනව වගේ :cool:

    https://elakiri.com/threads/මේ-වගේ-වැඩක්-කරන්ඩ-බැරිද.1872618/
     
    Last edited:

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    mona kunurapada manda bun
    uba machine eka sleep karala thiyapan
    one welawata on karaganin
     
    AnuradhaRa

    Well-known member
  • mona kunurapada manda bun
    uba machine eka sleep karala thiyapan
    one welawata on karaganin
    යට ගිය දවස කොම්පියුටර් සාස්තරේ ඉගෙනගන්න කාලෙ අපිට කියල දීල තියෙනව, මිනිස්සුන්ට වගේ කම්පියුටරේට මහන්සි දැනෙන්නෙ නෑ කියල
    උඹ මේ මඟුලක් කියනව
     
    • Like
    Reactions: EssJeeEm

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    යට ගිය දවස කොම්පියුටර් සාස්තරේ ඉගෙනගන්න කාලෙ අපිට කියල දීල තියෙනව, මිනිස්සුන්ට වගේ කම්පියුටරේට මහන්සි දැනෙන්නෙ නෑ කියල
    උඹ මේ මඟුලක් කියනව
    sama wenna aiyandi
    waradak kalath sithakin nowe :(
     
    • Haha
    Reactions: visalbro

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඔලුව මොංගල් උනා
    මෙයා කියන්නේ PC එක ON කලාම අපි Password එක ගහන තැනට ඇවිල්ලා නැතර වෙනවනේ ,ඊට පස්සේ password එක ගැහුවම desktop එකට ඇවිල්ලා icon අරවා මේවා load වෙනකම් ඉන්න ඕනිනේ .මෙයා කියන විදිහට අපි login password එක ගැහුව ගමන් desktop එක ඇවිල්ලා ක්ෂණිකව වැඩ කරන්න පුළුවන් වෙන විදිහට හදන්න පුලුවන්ද කියලා .
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මෙයා කියන්නේ PC එක ON කලාම අපි Password එක ගහන තැනට ඇවිල්ලා නැතර වෙනවනේ ,ඊට පස්සේ password එක ගැහුවම desktop එකට ඇවිල්ලා icon අරවා මේවා load වෙනකම් ඉන්න ඕනිනේ .මෙයා කියන විදිහට අපි login password එක ගැහුව ගමන් desktop එක ඇවිල්ලා ක්ෂණිකව වැඩ කරන්න පුළුවන් වෙන විදිහට හදන්න පුලුවන්ද කියලා .
    කොහොමත් එහම වෙනවානේ user data ටික විතරයි password එක දුන්නට පස්සේ ලෝඩ් වෙන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • කොහොමත් එහම වෙනවානේ user data ටික විතරයි password එක දුන්නට පස්සේ ලෝඩ් වෙන්නේ.

    ඉස්සර එහෙම බෑ
    https://elakiri.com/threads/මේ-වගේ-වැඩක්-කරන්ඩ-බැරිද.1872618/

    කොහොමද ඉතිං ඒක හදාගත්තේ ?

    windows 10 අලුත් වර්ෂන්වල ඒක හදල දැං
     
    AnuradhaRa

    Well-known member
  • eka serama load wenawa mchn... boot wena1ta password adala na... power btn1 ebuwama searama check wela boot loader1n wede patan gannawa... apata boot loader1k liyanna assignment1k dunna... mageth ekka ekata idapu ekaa taniyama gehuwa ban code1. pissu wage, miniha dan bank of america weda.. kerma wedda....
    මම අදහස් කෙරුවෙ, සේරම වින්ඩෝස් ලෝඩ් වෙලා කිසි අවුලක් නැතුව වැඩ කරන තැනට එන්ඩ
     
    • Like
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙයා කියන්නේ PC එක ON කලාම අපි Password එක ගහන තැනට ඇවිල්ලා නැතර වෙනවනේ ,ඊට පස්සේ password එක ගැහුවම desktop එකට ඇවිල්ලා icon අරවා මේවා load වෙනකම් ඉන්න ඕනිනේ .මෙයා කියන විදිහට අපි login password එක ගැහුව ගමන් desktop එක ඇවිල්ලා ක්ෂණිකව වැඩ කරන්න පුළුවන් වෙන විදිහට හදන්න පුලුවන්ද කියලා .
    මගෙ එහෙමනෙ ඉතින්
    PC එක ස්ලෝ වුනාම ඔය අවුල
     
    Similar threads