මතකද මෙයාව .තාම ඔයාට

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒ කටහඬ❤️.කදමල්ල කියන නම විතරයි මතක.වයිල්ඩ් ඒෂියා නම් හොඳටම මතකයි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ubath patta Naakiyekda manda...
    :lol: :lol:
    අපේ අය්යා ගාව ගොඩක් හොද පරණ ටෙලි නාට්ටි, වාර්තා වැඩසටහන්, cricket match වගේ එව්වා තියෙනවා. මම ඉතින් නිකන් ඉන්නකොට ඔව්ව, Youtube එහෙම බලනවා. මේ වගේම පොරක් තමයි හේම නලින් කරුණාරත්න මහතා ...(y)
     
    Last edited: