මතකද මෙහෙම ඇඩ් එකක්

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    Not only Tata, all Indian carmakers start up as under licensees from a reputed manufacturer. Ashok Leyland (from British Leyland), Hindustan Bedford ( Vauxhall Bedford), Ambassador(Morris), Mahindra Jeep (from Mitsubishi, they got it from Willys) and of course Tata from Mercedes Benz. They used Benz logo until 1969.
    india karapu pattama wadak eka... global technology genawa lassanata rata athulata :D ubata ekak amathaka wuna Maruti suzuki :D
     
    • Like
    Reactions: War Fighter

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    india karapu pattama wadak eka... global technology genawa lassanata rata athulata :D ubata ekak amathaka wuna Maruti suzuki :D
    ඔව්. ඒකත් ඇතුල් වෙන්න ඕනෑ.

    Simply අවජාතක 😂
    ඒගොල්ලන්ගේ ආරම්භය අවජාතක උනාට, දැන් ඒවා අමතක වෙන තරමට කල් ගිහිල්ලා.
    දැන් මහින්ද්‍රා ඔස්ට්‍රේලියාවටත් ගෙන්වනවා. හැබැයි එච්චර හොඳ වෙළඳාමක් නම් නැහැ. ඉඳ හිට ඔසියෙක් එයින් එකක් එලවනවා දැක්කට, ඉන්දියන් එකෙක් එලවනවා නම් මම දැක්කේ නැහැ.
    ------ Post added on Feb 27, 2023 at 11:59 AM
     
    • Haha
    Reactions: War Fighter

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේක පුන්ච් වීරයෝ නාටකේ ගිය අතර වෙලාවෙ කිහිප පාරක්ම යනවා මතකයි
    ඔව් ඔව්..ඒ කාලෙ තමයි මටත් මතක...බ්‍රහස්පතින්දා වෙනකං ඇඟිලි ගැන ගැන හිටියෙ...නයිට් රයිඩර් බලන්නත් එහෙම තමයි 😍❤️
     
    • Love
    Reactions: Honey Bunch