මතකද මේක?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මතකද මේක?



    ඒ කාලේ බලපු හොදම ඇඩ් එකක්.. :):)
    මේක බලනකොට දැනෙන හැඟීම දැන් කාලේ ඇඩ් එකක් යනකොට දැනෙනවද?




    මචං මාත් මේ ෆීල්ඩ් එක‍ට සම්බන්ධයි
    අඩෝ ඇස්වලට කදුලු ආවා බන් මේක බලාලා
    පට්ට තේරුමක් තියෙන්නේ
    මාර අයිඩියා බන් ඒ කාලේ ඇඩ් වල තිබ්බේ

    දැන් ඇඩ් වල තියෙන්නේ ලස්සන කෙල්ලෙක්ගේ ගල් දෙකයි
    VFX අයිටම් ටිකකුයි විතරයි