ඒ කාලේ ඇඩ් එකක වුනත් පට්ට ගතියක් තියෙනවා...
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Nov 30, 2012 #21 ඒ කාලේ ඇඩ් එකක වුනත් පට්ට ගතියක් තියෙනවා...
G getitfree Member Nov 25, 2011 271 108 0 Nov 30, 2012 #22 dj ice cold said: කවුද උඹද? Click to expand...
G getitfree Member Nov 25, 2011 271 108 0 Nov 30, 2012 #25 Mrsaata said: uba mage FB frnd kenek ne? Click to expand... kawda? nama?
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Nov 30, 2012 #26 getitfree said: මතකද මේක? ඒ කාලේ බලපු හොදම ඇඩ් එකක්.. මේක බලනකොට දැනෙන හැඟීම දැන් කාලේ ඇඩ් එකක් යනකොට දැනෙනවද? Click to expand... මචං මාත් මේ ෆීල්ඩ් එකට සම්බන්ධයි අඩෝ ඇස්වලට කදුලු ආවා බන් මේක බලාලා පට්ට තේරුමක් තියෙන්නේ මාර අයිඩියා බන් ඒ කාලේ ඇඩ් වල තිබ්බේ දැන් ඇඩ් වල තියෙන්නේ ලස්සන කෙල්ලෙක්ගේ ගල් දෙකයි VFX අයිටම් ටිකකුයි විතරයි
getitfree said: මතකද මේක? ඒ කාලේ බලපු හොදම ඇඩ් එකක්.. මේක බලනකොට දැනෙන හැඟීම දැන් කාලේ ඇඩ් එකක් යනකොට දැනෙනවද? Click to expand... මචං මාත් මේ ෆීල්ඩ් එකට සම්බන්ධයි අඩෝ ඇස්වලට කදුලු ආවා බන් මේක බලාලා පට්ට තේරුමක් තියෙන්නේ මාර අයිඩියා බන් ඒ කාලේ ඇඩ් වල තිබ්බේ දැන් ඇඩ් වල තියෙන්නේ ලස්සන කෙල්ලෙක්ගේ ගල් දෙකයි VFX අයිටම් ටිකකුයි විතරයි