මතකද?…

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
10365595_323186304543356_2844730287010744625_o.jpg
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔක මදි බන් තව ත්‍රේඩ් එකක් දාගෙන ආපහු වරෙන්..ඔය පොටො ටික හෑම චන්දයක් ල0වෙද්දිම දෑකලා තියෙනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මතකයි මතකයි.. මොකෝ අමතක..
    අපි මැරිලා උපදුනේ නෑනෙ..
    ඒ උණාට ඡන්දෙ දෙන්න මක්කද මක්කද වගේ ඕයි..
     

    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    mathakada

    http://www.elakiri.com/forum/attachment.php?attachmentid=54020&stc=1&d=1417347442
     

    Attachments

    • 10410953_833445573344510_4965596917247494592_n.jpg
      10410953_833445573344510_4965596917247494592_n.jpg
      95.1 KB · Views: 25

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඔවු අපිට ඕව මතකයි හොදට.
    අපි ඉල්ලුව තමයි යුද්දෙ නවත්තන්න කියල.
    ඒත්
    අපි උෟට කිවුවෙ නැහැනෙ රට සුුද්ද කරන් කන්න කියල.
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    වේසියේ....
    මේක තේරුම් ගනින්.
    අපි උබ කියනදේවල් අහන්නෙත් නෑ. බලන්නෙත් නෑ. උබල නිකන් jokers ල විතරයි චන්දකාලෙට එන.
    උබ මහින්දගෙ ගොන් election media unit එකේ ඉන්න පට්ට අනාත හිගන්නෙක් නිසා කීයක්හරි හොයාගත්තට කමක් නෑ.
    අපිට කරදර නොකර.
    :growl::growl::growl:

    උබල පෝලිමට පුකදෙනකොට අපිට පේන්නෙ මෙහෙමයි.
    මහින්දය වම් අත පැත්තෙ කොනේ ඉන්න එකා.
    උබ දකුනු පැත්තෙ කොනේ ඉන්න එකා.
    2eaqm10.jpg

     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    වේසියේ....
    මේක තේරුම් ගනින්.
    අපි උබ කියනදේවල් අහන්නෙත් නෑ. බලන්නෙත් නෑ. උබල නිකන් jokers ල විතරයි චන්දකාලෙට එන.
    උබ මහින්දගෙ ගොන් election media unit එකේ ඉන්න පට්ට අනාත හිගන්නෙක් නිසා කීයක්හරි හොයාගත්තට කමක් නෑ.
    අපිට කරදර නොකර.
    :growl::growl::growl:

    උබල පෝලිමට පුකදෙනකොට අපිට පේන්නෙ මෙහෙමයි.
    මහින්දය වම් අත පැත්තෙ කොනේ ඉන්න එකා.
    උබ දකුනු පැත්තෙ කොනේ ඉන්න එකා.
    2eaqm10.jpg


    අනුරකුමරලා,චන්ද්රිකා
    ,සම්බන්දන්,වැටෙන්නේ නැ මොකද ඒ අය රටට කරපු දේවල් අපි දන්නවා,මේ වෙලාවේ රට දිනවන්න
    පුළුවන් එකම කෙනා මහින්ද මහත්තයා විතරයි,ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු ගැන අපිට ප්රශ්න තියනවා,එත් මහින්ද
    මහත්තයා රටට දීපු දේවල් දිහා බැලුවම ජිවිතේ හැමදාම ඒ මනුස්සයා වෙනුවෙන් අපි
    කඩේ යනවා හොදේ,කමක් නැ නේද?,
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අනුරකුමරලා,චන්ද්රිකා
    ,සම්බන්දන්,වැටෙන්නේ නැ මොකද ඒ අය රටට කරපු දේවල් අපි දන්නවා,මේ වෙලාවේ රට දිනවන්න
    පුළුවන් එකම කෙනා මහින්ද මහත්තයා විතරයි,ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු ගැන අපිට ප්රශ්න තියනවා,එත් මහින්ද
    මහත්තයා රටට දීපු දේවල් දිහා බැලුවම ජිවිතේ හැමදාම ඒ මනුස්සයා වෙනුවෙන් අපි
    කඩේ යනවා හොදේ,කමක් නැ නේද?,

    එතකොට මෙහෙම...........

    Karuna%20with%20Mahinda.jpg


    තව.......

    මෙහෙම......

    pilleyan5.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,484
    1
    57,603
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවත් මතකද?


    ගව ඝාතනය තහනම් කරන්න ජනපති සූදානම් – උපවාසය අවසන්

    මෙරට තුල ගව ඝාතනය තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එකඟ වුයේ යයි සිංහල රාවය සංවිධානය පවසයි.

    ඉදිරි කාලය තුළදී ගව ඝාතනය නතර කිරීමට අදාළව නීති කඩිනමින් සම්පාදනය වනු ඇති බව තම සංවිධානයේ බලාපොරොත්තුව බව සිහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ ප‍්‍රකාශ කරති.
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,630
    5,480
    113
    10409650_384544228366697_7355263669838881263_n.jpg


    ඊයේ රැවටුනේ නොදන්නාකමටය , හෙට රැවටුනොත් මෝඩකමය...

    My Vote For

    මෛත්‍රි