මතකද?

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
muttiahmuralitharanange.jpg


මතකද??
 
  • Like
Reactions: December

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මැරුවත් අමතක වෙන්නේ නැහැ....
    රියල්ම වැඩ්ඩා නැහැ ඔතන....
    අර බැට් එක නැති වෙලා හොයපු එක්කෙනා...
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ඔයා ලන්කාවේද??:angry::angry:
    මැරුවත් අමතක වෙන්නේ නැහැ....
    රියල්ම වැඩ්ඩා නැහැ ඔතන....
    අර බැට් එක නැති වෙලා හොයපු එක්කෙනා...
    ඒකනම් පට්ට සින් එක බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන්..:lol::lol:
    පව් මාලින්ගයා:lol::lol:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    one of the unforgettable matches, but I missed it.:(:(:( විකට් 6 ක් යනකං බැලුවා ඊට පස්සේ එපා වෙලා නිදාගත්තා.... උදේ නැගිටලා බලනකොට තේරුනේ නිදාගත්තු එකේ ගොන්කම....!!!
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,697
    3,283
    113
    මරු මැච් එක..:) ඔන්න ඔහොම ගෙමක් දිලා පැරදුනත් දුකක් නැ..