txoamJgSvJk
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Nov 25, 2015 #2 අපි පට්ට නාකි නෙද බන් මෙවා ඇහෙද්දි මියුසික් එක අවසාන වෙනවත් සමග අම්මේ පටන් ගත්තා එන්න Last edited: Nov 25, 2015
karikota Well-known member May 26, 2015 359 408 63 වකපුටේ Nov 25, 2015 #3 freak88 said: අපි පට්ට නාකි නෙද බන් මෙවා ඇහෙද්දි මියුසික් එක අවසාන වෙනවත් සමග අම්මේ පටන් ගත්තා එන්න Click to expand... කියලා වැඩක් නෑ බන්
freak88 said: අපි පට්ට නාකි නෙද බන් මෙවා ඇහෙද්දි මියුසික් එක අවසාන වෙනවත් සමග අම්මේ පටන් ගත්තා එන්න Click to expand... කියලා වැඩක් නෑ බන්
ශ්‍රී Member Aug 12, 2012 4,169 652 0 Nov 25, 2015 #4 you just helped me to bring back my childhood memories
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Nov 25, 2015 #5 ටීන් ටූන් ටන් ටීටී ටුන් අඩේ මේ රතු රෝස නාට්‍යය නෑනෙ බං කොහෙවත් ඩවුන් කර ගන්ඩ.
karikota Well-known member May 26, 2015 359 408 63 වකපුටේ Nov 25, 2015 #6 ruwanfer said: ටීන් ටූන් ටන් ටීටී ටුන් අඩේ මේ රතු රෝස නාට්‍යය නෑනෙ බං කොහෙවත් ඩවුන් කර ගන්ඩ. Click to expand... ඔව් බන්.. මේවා ආයෙත් පෙන්නන්න ඕනේ බන්. නැත්තම් අඩුමගානේ DVD ගහලාවත් විකුනන්න ඕනේ
ruwanfer said: ටීන් ටූන් ටන් ටීටී ටුන් අඩේ මේ රතු රෝස නාට්‍යය නෑනෙ බං කොහෙවත් ඩවුන් කර ගන්ඩ. Click to expand... ඔව් බන්.. මේවා ආයෙත් පෙන්නන්න ඕනේ බන්. නැත්තම් අඩුමගානේ DVD ගහලාවත් විකුනන්න ඕනේ