මතකද මේ බීම එක..දැන් නෑ නෙද..
jiwithe prashna Well-known member Sep 5, 2021 1,280 1,072 113 Feb 14, 2023 #1 මතකද මේ බීම එක..දැන් නෑ නෙද.. Reactions: Avast0, AnuradhaRa and kolavari
kasun_kbp Well-known member May 12, 2015 18,273 1 59,273 113 Kaduwela Feb 14, 2023 #2 රුපියල් 10 ටද කොහෙද ඕක ආවේ, 2003-2004 කාලේ වගේ. මේ ලගදිත් ආයේ ඕක ආවා. හැබැයි රස වෙනස්.
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,655 113 කැළෑ පොජ්ජේ Feb 14, 2023 #3 Mathakai Podi kale awe....
M E N D I Well-known member Dec 3, 2022 231 295 63 Feb 14, 2023 #5 adoo ara dam paata eka bonna hithuna aayeth
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,689 113 හැමිනේශන් Feb 14, 2023 #7 ඔය කාලෙම තව පොඩි කේක් කෑල්ලක පැකට් එකකුත් ආවා මතකද උබලට. නම මතක නෑ නෙහ්...
keerthiyaa Well-known member Aug 13, 2017 1,597 1,693 113 Feb 14, 2023 #8 Rahula Kasun said: ඔය කාලෙම තව පොඩි කේක් කෑල්ලක පැකට් එකකුත් ආවා මතකද උබලට. නම මතක නෑ නෙහ්... Click to expand... chocholate roll wage iteam ekak neda Reactions: Rahula Kasun
Rahula Kasun said: ඔය කාලෙම තව පොඩි කේක් කෑල්ලක පැකට් එකකුත් ආවා මතකද උබලට. නම මතක නෑ නෙහ්... Click to expand... chocholate roll wage iteam ekak neda
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,689 113 හැමිනේශන් Feb 14, 2023 #9 keerthiyaa said: chocholate roll wage iteam ekak neda Click to expand... ඔව් ඔව් එහෙම අයිටම් එකක් තමයි.. රුපියල් 20ක්ද කොහෙද වුනේ
keerthiyaa said: chocholate roll wage iteam ekak neda Click to expand... ඔව් ඔව් එහෙම අයිටම් එකක් තමයි.. රුපියල් 20ක්ද කොහෙද වුනේ