මතකයන් අරන්

Jan 15, 2009
9,238
368
0


දුක හිතෙන ලස්සන කවියක් මධූ...


ඔයාට හොඳ හැකියාවක් තියෙනවා හිතට දැනෙන්න ලියන්න.......
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ආදරයේ ප්‍රවිශ්ටය හා සමුගැන්ම අතර රදවා තිබෙන්නෙ සිතල කල කඳූලු කැටත්...හිරිවට්ටා නවතා තබා ඇති සිනහවත් පමනි...

නංගිගෙ නිර්මානයෙන් එම් සනාතන දහම තවත් තිව්ර කරනවා....සුබ අනාගතයක්!!
 
Last edited:

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
sandun thilaka said:


දුක හිතෙන ලස්සන කවියක් මධූ...


ඔයාට හොඳ හැකියාවක් තියෙනවා හිතට දැනෙන්න ලියන්න.......

:):):):) බොහොම ස්තුතියි සදුන්:):):):)
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
ronsilva said:
ආදරයේ ප්‍රවිශ්ට්ය හා සමුගැන්ම අතර රදවා තිබෙන්නෙ සිතල කල කදුලු කැටත්...හිරිවටටා නවතා තබා ඇති සිනහවත් පමනි...

නංගිගෙ නිර්මානයෙන් එම් සනාතන දහම තවත් තිව්ර කරනවා....සුබ අනාගතයක්!!

:):):) ඔයාගේ අදහසට බොහොම ස්තුතියි අය්යේ:):):):)