~මතකයෙන්~නොමැකෙන~ගාලු~සවාරිය

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~මතකයෙන්~නොමැකෙන~ගාලු~සවාරිය

මේ සති අන්තයේ ජීවිතේට අමතක නොවෙන සවාරියක් යන්න මට අවස්ථාව ලැබුනා
අලුත් රැකියා ස්ථානයට ගියා විතරයි මේ පොට්ට චාන්ස් එක හම්බුනේ :rofl:

අපි ගියේ මිරිස්ස මුහුදේ තල්මස්සු සහ ඩොල්ෆින්ලා බලන්න
ඒ යන අතරමගදි ගොඩවෙච්ච හෝටල් වල පින්තූර ටිකක් මම දාන්නම් පොඩි විස්තරේකුත් එක්ක.. :D

මුලින්ම අපි ගියේ වාද්දුවේ The Reef villa කියන හෝටලයට :)
මෙක Boutique Hotel එකක්..ඒ කියන්නෙ ගොඩක් කාමර නැති නිදහසේ නිස්කලන්කේ ඉන්න පුලුවන් හෝටලයක්..කාමර 6යි තියෙන්නේ
පැරනි සම්ප්‍රදායට අනුව තමයි මේ හෝටලය හදලා තියෙන්නේ..
හැබැයි එක කාමරේක ගාන නම් පොඩි නෑ..රුපියක් 40000 - 60000 දක්වා වෙනවා එක රැයටකට

මේ තියෙන්නෙ ඒ හෝටලයේ පිටත සහ කාමර වල පින්තූර ටිකක්

188200_182521581791943_100001023085277_448409_2299108_n.jpg


189785_182521665125268_100001023085277_448413_3249625_n.jpg


189911_182521715125263_100001023085277_448416_5272864_n.jpg


198060_182521811791920_100001023085277_448420_5071507_n.jpg


199833_182521975125237_100001023085277_448427_7624677_n.jpg


200425_182522005125234_100001023085277_448429_1739863_n.jpg


197587_182522038458564_100001023085277_448430_8063626_n.jpg



අපි රෑ කෑමට ගියෙ ගාල්ලේ Light house හෝටලයට :D
මේකත් තරු පහේ හෝටලයක්..ඒත් වෙනත් හෝටල් එක්ක සසඳද්දි ගනන් එහෙම අඩුයි..රුපියල් 20000කට වගේ මේකේ කාමරයක් ගන්න පුලුවන්

197544_182522075125227_100001023085277_448431_6048455_n.jpg


198816_182522285125206_100001023085277_448438_501553_n.jpg


197973_182522328458535_100001023085277_448439_922914_n.jpg


183655_182522345125200_100001023085277_448440_4347957_n.jpg



කාල බීල ගිහින් අපි රෑ නැවතුනේ තල්පේ තියෙන තවත් boutique හෝටලයක් වෙන Frangipani හෝටලයේ :)
මේ හෝටලෙත් මාර ලස්සනයි
මේ හෝටලේ තියෙන විශේෂ දෙයක් තමයි කාමර 2ක කම නාන කාමර පිහිට තියෙන්නේ ස්වාභාවික පරිසරයේ
(පොඩි තාප්පෙකින් විතරයි වටවෙලා තියෙන්නේ) :P
තව මේ හෝටලය විදේශිකයොන්ට විතරයි දෙන්නේ
මේ හෝටලෙ පින්තූර දාන්න විදියක් නෑ..අපේ කට්ටිය ඉන්නව ඔක්කොගෙම
මෙන්න එකක් දැම්මා

w0t5w8.jpg



පහුවදා උදේ පාන්දරම අපි මිරිස්සට ගියා
Mirissa water sports කියන තැනින් තමයි අපි තල්මස්සු බලන්න පිටත් උනේ
ඒත් ලංකා රජයේ මෝඩ වැඩක් හින්ද තල්මස්සු 3 දෙනයි බලාගන්න පුලුවන් උනේ :baffled:
දැනට සති 3කට කලින් දාපු නාවික හමුදාවේ නැව හින්දා තල්මස්සු ඔක්කොම යනව :no:
ඒක එද්දි මාර සද්දයක් එනවා..ඒ සද්දෙට උඩට එන තල්මස්සු ටිකත් ආයෙ යටට යනවා

බොහොම අමාරුවෙන් තමයි මේ පින්තූරෙත් අරගත්තේ

183303_182522781791823_100001023085277_448451_5435405_n.jpg


197958_182522681791833_100001023085277_448448_7489087_n.jpg


199028_182522868458481_100001023085277_448454_3092923_n.jpg


197016_182522748458493_100001023085277_448450_4122717_n.jpg



පැය 4 1/2ක විතර මුහුදු ගමනකින් පස්සේ අපි ආයේ කොලඹට එන්න පිටත් උනා
ඒ එන ගමන් තව boutique හෝටලයක් Ira beach resort වෙන එක බලන්නත් ගියා
මේකෙත් කාමර 4යි තියෙන්නේ
ඒත් මම දැකපු ලස්සනම හෝටලයක් මේක :) :yes:

199408_182522981791803_100001023085277_448457_2560151_n.jpg


185784_182523065125128_100001023085277_448463_6554427_n.jpg


183240_182523095125125_100001023085277_448464_5603432_n.jpg


189544_182523121791789_100001023085277_448465_4850766_n.jpg


184772_182523148458453_100001023085277_448466_1256940_n.jpg


199900_182523171791784_100001023085277_448467_6064426_n.jpg


185649_182523228458445_100001023085277_448468_724438_n.jpg



ඊට පස්සේ දවල් කෑමට ගියේ කොග්ගල Fortress හෝටලයට ;)
ගාල්ලේ තියෙන මිල අධිකම හෝටලයක් තමයි මේක
හැමදාම වගේ විදේශිකයොන්ගෙන් පිරිලා ඉතිරිලා තියෙන්නේ

199150_182523298458438_100001023085277_448470_827809_n.jpg


183357_182523375125097_100001023085277_448473_7806826_n.jpg



මේ හෝටලයේ කාමර ජාති තුනක් තියෙනවා
මිල අඩුම කාමරය උදේ කෑම පමනක් සහිතව රුපියල් 75000ක් විතර වෙනවා
මිල වැඩිමා කාමරේ රුපියක් 300000 විතර වෙනවා :dull:
කවදා යන්නද මන්දා මේවට

189889_182523508458417_100001023085277_448478_856024_n.jpg


198497_182523545125080_100001023085277_448479_7846843_n.jpg


197852_182523585125076_100001023085277_448480_3409214_n.jpg


188487_182523638458404_100001023085277_448482_6217350_n.jpg


197234_182523658458402_100001023085277_448483_7392314_n.jpg



මේ මුලු චාරිකාවටම අපිට එක දවසයි ගියේ :yes:
කාගේ හරි හිතේ Honeymoon එකට හරි මේ වගේ එකකට යන්න අදහසක් තියෙනවා නම් ඒකට මේ පින්තූර ටික ලොකු උදවුවක් වෙයි :P ;)
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    උඹ එන බව දැනගෙන තල්මස්සු හංගිලා නෙද :rofl::rofl:

    පට්ට ට්‍රෙඩ් එක මචන්:D
    අර හොටෙල් ටික නම් මරු.:P;)
    උබ හනිමූන් යන්න එකක් තෝර ගත්තද :eek::P;)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මැක්සා බන් රාමා....
    රෙප් +

    උබේ කම්පැණිය හොටෙල් සම්බන්ද එකක් ද??
    (එක දවසකට මෙච්චර හොටෙල් ටිකකට ගිය නිසා ඇහුවේ)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උඹ එන බව දැනගෙන තල්මස්සු හංගිලා නෙද :rofl::rofl:

    පට්ට ට්‍රෙඩ් එක මචන්:D
    අර හොටෙල් ටික නම් මරු.:P;)
    උබ හනිමූන් යන්න එකක් තෝර ගත්තද :eek::P;)

    ayeth yanna ????? :rolleyes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අඩේ මාව නිකන් වැනෙනවා වැනෙනවා වගේ.අල්ල ගනින් මාව. අපේ එළකිරි travelers ගාල්ලේ trip එකේ කට්ටියගෙම මුළු buget එකම 5 ගුනෙකින් විතර වැඩි කරන්න වෙනවා මේ තියෙන හොටෙල් එකක එක රැයක් ඉන්න නම්. :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Djram

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අඩේ මාව නිකන් වැනෙනවා වැනෙනවා වගේ.අල්ල ගනින් මාව. අපේ එළකිරි travelers ගාල්ලේ trip එකේ කට්ටියගෙම මුළු buget එකම 5 ගුනෙකින් විතර වැඩි කරන්න වෙනවා මේ තියෙන හොටෙල් එකක එක රැයක් ඉන්න නම්. :rofl::rofl::rofl::rofl:

    ape normal budget ekath lakshe panna :dull:
    9 denai giye :rofl: