මතකයේ සද ලග...

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    [FONT=&quot]මතකයේ [/FONT][FONT=&quot]සද[/FONT][FONT=&quot]ලග[/FONT]...[FONT=&quot]දෙදන[/FONT][FONT=&quot]තියාගෙන[/FONT]....
    [FONT=&quot]හෑඩුවෙමි [/FONT][FONT=&quot]මන්[/FONT][FONT=&quot]තනියෙන්[/FONT]....
    [FONT=&quot]යනවද [/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]ඔබ[/FONT][FONT=&quot] ඔහුගේ[/FONT][FONT=&quot] අත[/FONT][FONT=&quot]ගෙන[/FONT]...
    [FONT=&quot]හරි [/FONT][FONT=&quot]ආඩම්බරයෙන්[/FONT]...
    [FONT=&quot]
    තවමත්[/FONT]
    [FONT=&quot] මතකයි[/FONT]... [FONT=&quot]නොඉදුල් [/FONT][FONT=&quot]පෙම්[/FONT][FONT=&quot]හසුනේ[/FONT]...
    [FONT=&quot]ඔබ[/FONT][FONT=&quot] ලියු [/FONT][FONT=&quot]දේවල් [/FONT][FONT=&quot]කුලුදුල්[/FONT][FONT=&quot] පෙම්වතියේ[/FONT]...
    [FONT=&quot]පිපි[/FONT][FONT=&quot]මල් [/FONT][FONT=&quot]යායක්[/FONT][FONT=&quot] සෙනෙහස [/FONT][FONT=&quot]හද[/FONT][FONT=&quot] අරනේ[/FONT]...
    [FONT=&quot]පරමල් [/FONT][FONT=&quot]යායක් [/FONT][FONT=&quot]ඈයි [/FONT][FONT=&quot]ඔබ [/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]තෑනුවේ[/FONT]...

    [FONT=&quot]පිවිතුරු [/FONT][FONT=&quot]සුදු[/FONT][FONT=&quot]මල් [/FONT][FONT=&quot]දොතක [/FONT][FONT=&quot]පින් [/FONT][FONT=&quot]සුවද[/FONT]...
    [FONT=&quot]බෑතිබර [/FONT][FONT=&quot]දෙසිතක[/FONT][FONT=&quot] යාවුනු [/FONT][FONT=&quot]පෙම්[/FONT][FONT=&quot] සුවද[/FONT]...
    [FONT=&quot]අද[/FONT][FONT=&quot] මට [/FONT][FONT=&quot]අහිමී [/FONT][FONT=&quot]පෙම්වතියේ [/FONT][FONT=&quot]ඔබද[/FONT]...
    [FONT=&quot]හෑඩුවේ [/FONT][FONT=&quot]නෑතිනම් [/FONT][FONT=&quot]මගෙ [/FONT][FONT=&quot]අත[/FONT][FONT=&quot] වෙයි[/FONT][FONT=&quot] වරද[/FONT]...
     
    Last edited:
    • Like
    Reactions: hansa1018 and GAC

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    [FONT=&quot]මතකයේ [/FONT][FONT=&quot]සද[/FONT][FONT=&quot] ලග[/FONT]...[FONT=&quot]දෙදන [/FONT][FONT=&quot]තියාගෙන[/FONT]....
    [FONT=&quot]හෑඩුවෙමි [/FONT][FONT=&quot]මන්[/FONT][FONT=&quot] තනියෙන්[/FONT]....
    [FONT=&quot]යනවද [/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]ඔබ [/FONT][FONT=&quot]ඔහුගේ [/FONT][FONT=&quot]අත[/FONT][FONT=&quot]ගෙන[/FONT]...
    [FONT=&quot]හරි[/FONT][FONT=&quot] ආඩම්බරයෙන්[/FONT]...


    [FONT=&quot]තවමත්[/FONT]
    [FONT=&quot] මතකයි[/FONT]... [FONT=&quot]නොඉදුල් [/FONT][FONT=&quot]පෙම්[/FONT][FONT=&quot]හසුනේ[/FONT]...
    [FONT=&quot]ඔබ [/FONT][FONT=&quot]ලියු[/FONT][FONT=&quot]දේවල්[/FONT][FONT=&quot] කුලුදුල් [/FONT][FONT=&quot]පෙම්වතියේ[/FONT]...
    [FONT=&quot]පිපි[/FONT][FONT=&quot]මල්[/FONT][FONT=&quot]යායක් [/FONT][FONT=&quot]සෙනෙහස[/FONT][FONT=&quot] හද[/FONT][FONT=&quot] අරනේ[/FONT]...
    [FONT=&quot]පරමල්[/FONT][FONT=&quot]යායක් [/FONT][FONT=&quot]ඇයි [/FONT][FONT=&quot]ඔබ [/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]තෑනුවේ[/FONT]...

    [FONT=&quot]පිවිතුරු [/FONT][FONT=&quot]සුදු[/FONT][FONT=&quot]මල්[/FONT][FONT=&quot] දෝතක [/FONT][FONT=&quot]පින්[/FONT][FONT=&quot]සුවද[/FONT]...
    [FONT=&quot]බෑතිබර[/FONT][FONT=&quot] දෙසිතක [/FONT][FONT=&quot]යාවුනු [/FONT][FONT=&quot]පෙම්[/FONT][FONT=&quot]සුවද[/FONT]...

    [FONT=&quot]අද [/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]අහිමී [/FONT][FONT=&quot]පෙම්වතියේ [/FONT][FONT=&quot]ඔබද[/FONT]...
    [FONT=&quot]හෑඩුවේ[/FONT][FONT=&quot] නෑ නිකම් [/FONT][FONT=&quot]මගෙ[/FONT][FONT=&quot] අත[/FONT][FONT=&quot] වෙයි [/FONT][FONT=&quot]වරද[/FONT]...
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ලස්සනයි මචන්...

    ස්තුත්යි යාලුව. නිර්මානයේ අයිතිකාරයනම් මම නෙමේ. සින්දුවක් ඒක. එක පාරට මතක් උනා හිටපු මූඩ් එකත් එක්ක. ඉතින් දෑම්ම
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ස්තුත්යි යාලුව. නිර්මානයේ අයිතිකාරයනම් මම නෙමේ. සින්දුවක් ඒක. එක පාරට මතක් උනා හිටපු මූඩ් එකත් එක්ක. ඉතින් දෑම්ම
    හැමෝටට වගේ අත් විදින්න වෙන එකක් බං ඕක:(:(:(
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    හැමෝටට වගේ අත් විදින්න වෙන එකක් බං ඕක:(:(:(


    සහතික අත්ත මචන්.ඒත් මොනව කියල කරන්නද.අත්තට මූන දෙනව ඈරෙන්න.ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. එත් ආදරේ ගෑන හිතද්දි ඒක ඊටත් වඩා පුදුමාකාර දරාගන්න ගොඩක් අමාරු දෙයක්.:(