මතක ඇතුව ස්පොයිලර් දාපන් දාන කොට...

planner123

Well-known member
  • May 22, 2018
    8,808
    15,150
    113
    output.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,223
    113
    Mother Earth
    More like our ex-god
    වික්ටර් අයියේ. මොකෝ කරන්නේ. සුමිත්‍රයෝ එකට කතා කරාද? අපි දෙන්නා සෙට් වෙලා @Cole Phelps එක්ක සමාජ සේවා වැඩ කරන්න යමන්ද? වැඩ අඩු වෙලාවට සාමාජ සේවය කරන්න පුළුවන්. මම ආසයි සමාජ සේවා කරන්න. 🙂

    අපෝ දන්සලකින් සරුවත් එකක් බිව්වා. ඒකට ගංජා දාලද මන්දා බිව්ව වෙලාවේ ඉඳම් පා වෙනවා වගේ. පා වෙනවා වාගේ දැනෙනවා අල්ලගනින් දැන් මාව බැඳලා.. 🤷🏻‍♂️
    ------ Post added on Jul 10, 2025 at 7:28 PM

    ------ Post added on Jul 10, 2025 at 7:29 PM
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    වික්ටර් අයියේ. මොකෝ කරන්නේ. සුමිත්‍රයෝ එකට කතා කරාද? අපි දෙන්නා සෙට් වෙලා @Cole Phelps එක්ක සමාජ සේවා වැඩ කරන්න යමන්ද? වැඩ අඩු වෙලාවට සාමාජ සේවය කරන්න පුළුවන්. මම ආසයි සමාජ සේවා කරන්න. 🙂

    අපෝ දන්සලකින් සරුවත් එකක් බිව්වා. ඒකට ගංජා දාලද මන්දා බිව්ව වෙලාවේ ඉඳම් පා වෙනවා වගේ. පා වෙනවා වාගේ දැනෙනවා අල්ලගනින් දැන් මාව බැඳලා.. 🤷🏻‍♂️
    ------ Post added on Jul 10, 2025 at 7:28 PM

    ------ Post added on Jul 10, 2025 at 7:29 PM

    I feel bit better now...
     
    • Love
    Reactions: Candid-B