මතක තබාගන්න

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මතක තබාගන්න

දිනකට රැස්වන පාර්ලිමේන්තුව වෙනුවෙන් මිලියන දෙකක පිරිවැයක් මහජන මුදලින් දරනු ලැබේ.එම නිසා ජෝගි නැටීමට නොව වැදගත් ලෙස රටේ පාලනය වෙනුවෙන් සටන් කළ හැකි,වැඩ කළ හැකි උගත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම ඔබට බාරයි.

පසුව කණගාටු නොවන්න

(මාලන් විදානපතිරණ)
 
  • Like
Reactions: Shadow.Walker

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔන්න බලහන් කියනකන් හන්කවිසියක්
    මතක් උනේ නෑනේ ඕක :rofl: