2028 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ, 2028 වසරේ පවතින්නේ ද තම ආණ්ඩුවක් බවය.
එමෙන්ම යළි කිසිදිනක 2022 පැවති තත්ත්වය රට තුළ යළි ඇති නොවෙනු ඇති බව ද ජනාධිපතිවරයා දැඩි විශ්වාසයෙන් මෙහිදී පැවසීය.