මතක තියාගන්න 2028දී තියෙන්නෙත් අපේ ආණ්ඩුව - ජනපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2028 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ, 2028 වසරේ පවතින්නේ ද තම ආණ්ඩුවක් බවය.

    එමෙන්ම යළි කිසිදිනක 2022 පැවති තත්ත්වය රට තුළ යළි ඇති නොවෙනු ඇති බව ද ජනාධිපතිවරයා දැඩි විශ්වාසයෙන් මෙහිදී පැවසීය.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඔව් ඉන්දියාව ගහන ගහන පදේට නැටුවොත් ඉන්න පුළුවන්. නැත්නම් මෝඩ ගෝටට වෙච්ච දේ තමයි වෙන්නේ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    එමෙන්ම යළි කිසිදිනක 2022 පැවති තත්ත්වය රට තුළ යළි ඇති නොවෙනු ඇති බව ද ?

    ලොක යුද්දෙයක් ඇවිලුනොට් 2022 වගෙ නෙවී ගොඩක් උන් කන්න නැතිව මැරිලා යාවි. සිහල දෙසෙ ජනගහනය නැගල යන්නෙ රසායනික පොර වලට පින්සිද්ද වෙන්න!
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Hybrid Kasippu bottle 🍾 eka market karama NPP historical wenawa..unp pp sorry..arakku illapu Sampath happy 😁😂
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,264
    47,112
    113
    අනිවා..මේ විදිහටම ගියොත් ලේසි වෙන්නේ නෑ වට්ටන්න..හොරු ටික හිරේ දානවා 2025 දී..ඵතකොට මැක්කෝ ටිකත් වාශ්ප වෙයි..❤️
     
    • Like
    Reactions: Yin And Yang

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    අනිවා..මේ විදිහටම ගියොත් ලේසි වෙන්නේ නෑ වට්ටන්න..හොරු ටික හිරේ දානවා 2025 දී..ඵතකොට මැක්කෝ ටිකත් වාශ්ප වෙයි..❤️
    Masa 3 ta sahena horu hire damma neda
     
    • Like
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    Masa 3 ta sahena horu hire damma neda
    හදිස්සියට දැම්මොත් උන් ඇප පිට එනවා!
    සාක්ෂි හොයලා නොයෙන්නම හිරේ දාන්න ටිකක් කල් යනවා.
     

    Similar threads