මතක තියාගනිල්ලා........

mekamagerata

Member
Jan 17, 2010
22
1
0
Siri Laka
Meka Mage Rata meka api apahu MR ta dunnoth apita wenne apahu unge pawule kastiya godayana diha balagena indala huullanna witharai.. Un goda giyata apita kamak na Me rate minissunge salli gasa kanne nathiwa ona magulak kara gaththa den. Dan ona tharam Salli pitarata yawanna puluwan eken wenne me rate banks wala thiyena Dolar tika thamai eliyata yanne ... Api thawa mewa balagena innawada dicision ekak gannawada ????

Meka Mage Rata


http://mekamagerata.blogspot.com/
 
May 28, 2007
1,930
371
0
Kauda banz Owa danne ...
darmapala thumage anawekiya hari, suddage katu lewa kapu kalu suddanta rata baradila sudda balaporoththu una de akandawa idiriyata yanawa dawasin dawasa rata jathiya agama prapathayata yanawa ratata jathiyata anagathaya pennana rata jathiya agama gena niyama hegimak thiyana nayakayek rata palanaya karanakan hithanna amarui me yana gamana kohen kelawaraweida kiyala :baffled:
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37


    ---------------------------
    Great wrk Cool :)
    මම මේඛ වෙන කොහේදි හරි දැකල තියෙනව
    Richman castle ද මංදං:baffled:

    :):):)

    වෙබ් එකක තිබිල හොයාගත්තේ
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ela ela


    jayawewa sf

    kattiya 26 wenidata chande denna yanna kaling poddak hithanna :):):), mr ta thawa aurudu 6 k deela mewage duk widinawada keyala, mokada mahindata mukuth karanan ba mahinda nikan paule un keyana widiyata nata nata enne, e hinda sf jayakgrahanaya karawamu

    jayawewa sf :):):)

    ha ha maxxa kathawa ban! jayawewa SF!:):)
     
    May 17, 2006
    3,632
    90
    0
    මම සිංහලයන්ට වැසිකිලියට යාමේ සිට සැම දේම කියා දුන් අනගාරික ඩර්මපාල තුමාට ඉතා ගරු කරනවා.................

    නමුත් දැන් අපිට ජති බේද අමතක කරන්න වෙනවා නේද බන්...ලංකාවෙ ජනග්‍රහනයෙන් 25% සුලු ජතින්..ඉතින් වසර 30ක් යුද්දය නිසා දියෞනුවේන් ආපස්සට ගිය අපි ආයෙත් ජාතිය බදාගෙන ඉන්න ඔනද....ජතිය කිය කිය රන්ඩු කරන්න ඔනද?....නැහැ අපි ජතින් සියල්ල එකට සමගියෙන් ජිවත් වීම නේද කරන්න ඔන.....ජතින් සියල්ල කතු වෙලා ස්‍රිලාංකිකයන් වශයෙන් එකතු වෙලා මේ රට දියුනු කිරීම නේද කරන්න ඔන.....

    අපේ ජතිය අඩු වෙන එකට අපිම තමයි වග කියන්න ඔන අන්න එතනදී අනගාරික ඩර්මපාල තුමා කියපු සියලු දේම ඇත්ත තමයි....එතුමා 1926දී කියපු එවා අවුරුදු 86 කට පස්සෙත් අපි තාමත් කරනවා නේද බන්......බලන්න මේ පාර චන්දය බෙදිලා ඉන්නේ සිංහල අපිම නේද?....ගුටි කන්නේ,මැරෙන්නේ සිංහල අපේම උන් නෙවිද?...........

    අනික අපිට කෙලවෙන අනිත් එක තම්යි අපේ ජාතියෙ උන් තුල තියන ඉරිසියාව...අන්න එක අපි ඉක්මනට අපි තුලින් නැති කරගන්න ඔන බන්.....

    කසුනා උබට රෙප්+ දෙන්න ඔන උනත් මේ වෙලාවේ මට දෙන්න අවශ්තාව නැහැ....:no: